22 වන දිගහැරුම

80 20 4
                                    

රටේ ලෝකේ නැති ඈන්ගල් වලින් ලෝකේ නැති ෆොටෝස් ලොට් එකක්ම අරගෙන මුලු දවසම කොලේජ් එකේම කාලා දැම්මා.. එකෙක් නෑර හත් දෙනාම කෙලියෙම පිස්සු… ආ...නෑ නෑ… හතක් නෙවේ දහයම.. මදිපාඩුවට සූ හන් ඔන්නිවත් , සේ මියා ඔන්නිවත් ගෙන්න ගත්තත් ජී හා ඔන්නිව ගෙන්න ගන්න බැරි උනේ අද එයා ඩේ ඩියුටි නිසා.. අම්මප මේ පූශියි පූසයි මැරිකල දාක මූනට මූන දකින්න වෙන්නෙත් ෆෝන් එකේ පිහිටෙන් තමා….

හවස් වෙද්දී කට්ටියම ගෙදර ආවේ බාගෙට පන ගිහින්… ලීගල් වැඩ වලට වඩා කලේම ඉල්ලීගල් වැඩනේ… ඉතින් හොද ගනන් නටලම.. ඒ එද්දි බ්‍රදර් ඩැනි ඇවිත් හිටිය. ටානි සිස් නම් තවත් දවස් දෙකකින් එන්න හිටිය නිසා ඩැනී බ්‍රදර් එයාව හලලා තනියම ඇවිත් … මාත් ආව ගමන් දිව්වේ වොශ් දාන්න.. මොකෝ ඉතින් බබානෝ වොශ් රූම් එකට රින්ගුවොත් ආයී වරුවකට එන්නේ නෑනේ… මොන අටමගලයක් කරනවද මන්දා ඒක අස්සේ ලගා ගහන්.. නාලා කරලා සුද්දි වගේ පල්ලම් බැහැල එද්දි මේන් ඉන්නවා පොඩි නසරාණීයෝ තුන්දෙනත් වොශ් දාලා ඇවිල්ලා බ්‍රදර් ඩැනී එක්ක කයියක් දාගෙන.. ඒ කයියටම මාත් සයිඩ් සපෝට් එකට හේත්තු උනේ US ඉදලා එද්දි මට ගෙනත් තිබ්බ කැම බීම ලොට් එකෙන් බාගයක්ම මේ වෙද්දිත් අර තුන වාශ්ප කරලා තිබ්බ නිසා.….

.
.
.
.
.
.

" යහ්හ් ටේ.. හූනා.... පබෝයා..... යහ්හ්හ ඔහොම ඉන්නවා.."

" හූ හූ… පුලුවන් නම් ඇවිත් අල්ලගනවා ඉතිං... "

" යා.... මං ඔහෙව අල්ලගත්තොත් නම් අල්ලලා හොල්ලල මලෝනවා... ඉන්නව ඔහොම... දෙනව මගේ ටැබ් එක…"

" හෑ... ඉල්ලනකොටම දෙන්න තමා මෙච්චර අමාරුවෙන් ඉස්සුවේ…"

" යා.... මෝඩයා.... පිස්සා.... දෙනෝකෝ ඕක.... හැබැයි ඔහේ අද තමා බබී හදන කෑමේ අන්තිම කෑම කට කන්නෙ ආ...."

" අහ්හ්හ්… ඕමෝ… ඕමෝ… මේ මං බය උනා…"

" යා ඉන්නව ඔහොම දුවන්නෙපා…"

ටේයූන් මාශී වලියක... මාශී ටේයූන්ගේ වීඩියෝස්  ටිකක් එකතු කරල ෆනී වීඩියෝ එකක් හදලා... ඒක  හැමෝටම පෙන්න පෙන්න කෙල්ල කොල්ලව සැරටම අවුස්සනවා.. දහඅට සන්නියම නටල කොල්ල කොහොම හරි ටැබ් එක අරන් ඩ්‍රෝම් එක, දෙක වෙන්න දුව දුව රණ්ඩුවක...

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now