Chapter 01 🦋

289 39 7
                                    






__//SUNOO'S POV//__

"Hyung!!! තමුසෙ දැම්ම එළියට එන්නැද්ද ඕයි!! මට තවත් ඉවසන් ඉන්න බෑ.. මට ඉස්කෝලෙ යන්නත් පරක්කු වෙනවා.. ඕයි එනවකෝ!!!!"

අද මට උදේ පාන්දර ඉඳන් මෙහෙම ගිරිය කඩාගෙන කෑගන්න උනේ මට උදේ නින්ද ගිය නිසා එවෙලෙ Hyung, bathroom එකට රිංගගෙන හිංදා. දැන් පැයකටත් වැඩියි මේ යකා ඇතුලට ගිහින්. පැළ හිටෝනවද මංදා මෙච්චර වෙලා.

"තව කොච්චර වෙලා යනවද තමුසෙට එළියට එන්න?" මං කේන්ති අඩු කරගෙන සන්සුන්ව ඇහුවා. මොකද මං කේන්ති ගත්තොත් මෙතන ලොකු විනාසයක් වෙන්න පුළුවන් නිසා.

"ආ!.. ආ!.. ත-තව ආ!.. තව පොඩ්..ඩයි.. ත..ව.. සුට්ට...ම.. සුට්ට...යි... ම..ට.. ආ!.. තව.. විනා..ඩියක්.. වි...තරක් දෙනවා.. "

Hyung අමාරුවෙන් ඇතුලේ ඉඳන් කිව්වා. පව් constipation ද කොහෙද..

මෙතන තව හිටියොත් මට අද ඉස්කෝලේ 2nd year එකේ පළවෙනි දවසම පරක්කු වෙන්න වෙයි කියලා මං දැක්කා. ඔව් මට අනාගතේ බලන්න පුළුවන්. මං ඒ ගැන තව ටිකකින් කියන්නම්කෝ.

ඉතිං මම එතනින් ඉක්මනට එළියේ bathroom එකට දුවගෙන ගියේ තවත් මට මගේ බර දරාගන්න බැරි තත්ත්වයක් දැනුන නිසා.

"වෑව්.. දැනෙන සනීපෙ.. සුර සැප ලැබෙනවා කියන්නේ මේකට වෙන්නැති.. ඈ!!!!!!"

මගේ අලංකාර වින්දනීය උදෑසන විනාස කරන්න ඇවිත් එතන ඉන්නවා දැක්කේ Jennie..

"වාව් oppa.. ඒකෙ ලොකු"
Jennie කින්ඩියට මං දිහා බලලා කිව්වා.

"යා!! මොන රෙද්දක්ද කරන්නේ.. එළියට යනවා! ලැ-ජ්ජ නැද්ද කොල්ලෝ ඇතුලේ ඉද්දී ඇවිත් බලාගෙන ඉන්න. පොඩි උන් ඉන්න ඕනෙ පොඩි උන් විදිහට.. "

"අනේ හරි ලොකු එකා.. පුහ්!! Bathroom එකකට යද්දි දොර වහගන්න දන්නෑ ඒත් කියවිල්ල.. හරි හරි මං යනවා.. අනිත් දවසෙ දොරට අඩයක් වත් තියාගන්නවා. නැත්නම් Oppaගෙ ඔය ලොකු යාළුවව මේ ලෝකේ හැමෝම දැකලා තියෙයි.."
Jennie හයියෙන් හිනාවෙන ගමන් කිව්වා.

'Aishhhh!! දැන් හැදෙන කොල්ලෝ මේකිට වඩා ලැජ්ජ බයට හැදෙනවා. මේකි මගේ නංගි කියන්නත් ලැජ්ජයි.'

Tomorrow BE WITH ME (Sinhala FF)Where stories live. Discover now