-LAST CHAPTER-
-Nayeon's Last 2 Hours-
SUNOO'S POV
Jaehyun ගෙ office එකේදි වැදිච්ච පාර නිසා මට සිහිය නැති වුනා. මට සිහිය එද්දි මාවයි Niki ව යි Taehyung ව යි එකට තියලා ගැටගහලා තිබ්බා.. මට ඉස්සරහ තිබ්බ කණුවෙ Nayeon ව බැඳලා හිටියා.. මං හිතන්නේ අපි හතරදෙනාටම ගහලා මෙතනට ගේන්න ඇත්තේ.. එතනට කවුරු හරි එනවා වගේ දැණුන නිසා මම ආයි සිහිය නෑ වගේ ඔළුව පහළට කළා.. ඒ ආවේ Jiwon කියලා එයා මං ළඟට ආවම මට තේරුණා.. එයා මගෙ අත් දෙකට මොකක් හරි දෙයක් දාලා ඉක්මනට එතනින් දුවලා ගියා.. හොඳ කෙල්ල.. ඒක පිහියක්.. 😌
මම ශේප් එකේ ඒ පිහියෙන් අපිව ගැටගහපු ළණු කපන්න පටන් ගත්තා.. ටිකකින් මට vision එකක් පෙනුනා.. මං හිතන්නේ මං දන්නවා කොහෙමද Jaehyun ව ඉවරයක් කරන්නේ කියලා..
ඊට පොඩි වෙලාවකට පස්සේ එතනට Jaehyun එක්ක Leedo, Wonho, Chan, Jiwon, Jaedee ආවා.. Wonho අපිව රැවැට්ටුවා.. අපිව විතරක් නම් කමක් නෑ.. එයාගෙ නංගිව? ඒක මතක් වෙද්දි මට ඒකගෙ මූණ සමතලා වෙන්න පාරක් ගහන්න ඕනෙ වුනත් දැන් ඒකට වෙලාව නෙමෙයි කියලා මට තේරුණා.. එයාලගෙ කට්ටිය වැඩියි.. අපරාදේ මම Jungwon ව ආපහු යැව්වෙ.. එයා හිටියනම් මට මෙහෙම බලන් ඉන්න ඕනි නෑ..
මට තේරුණා Niki ට යි Taehyung ට යි සිහිය ආවා කියලා.. ඉතිං අපි ප්ලෑන් B එකක් හැදුවා..
කොහොමහරි හරිම වෙලාවට එතනට Wonho යි Jaedee යි ආවේ අපේ ප්ලෑන් එක යන්තම් සාර්ථක කරලා.. එයාලා ඇවිල්ලා සීතල වතුර බාල්දි වලින් අපිට ගහලා කෑගහලා හිනාවෙන්න පටන් ගත්තා.. ඒ වෙලාවෙදි මම අපේ ප්ලෑන් එකට අනුව Tae ගේ වෝකිටෝකි එක ඔන් කළා..
"Nayeonii, රිදෙනවද වස්තුවේ.. වෙන්න බෑනේ ඔයා අර මොකද්ද ලොකුවට කියවන ගෝත්‍රෙනෙ.. මොකද්ද Wonho ඒකෙ නම?"
"බෙටි ගෝත්‍රෙ නේද 😂"
"ඔව්නෙ.. ඒ ගෝත්‍රෙ හැමෝම බෙට්*වල් වගේ තමා.. අර කවුද නූ කියන එකත් ඒ වගේනෙ නේද Nayeonii.. මාර dramatic.. මුන්ගෙ පුපේ ඉඳන්ම ශෝ එක විතරයි 😂"
Jaedee එහෙම කියලා අපේ පැත්තට එන්න පටන් ගත්තා..
"හූම් මේ ඉන්නෙ.. මෙයා තමයි අපේ ප්‍රධාන චරිතේ.. ගූ ද, පූ ද මන්දා.. ආ නෑනේ නූ.. තමන්ගේ මේට් ගේ ජීවිතේ වත් බේරගන්න බෑ.. ඒත් කතාවනම් ලොකුවට තියෙනවා..
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...