Annyeong ඔයාලා හැමෝටම 🌚
මං ඔයාලගේ පේවරිට් ඕතර් සවේ 🐼
ඉතිං ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ පසු වදන එක්ක..
ඇත්තටම ඉතිං මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව තමයි මම මේක මේ ලියන්න පටන් ගත්තෙත්.. මොකද මම ලිව්වා කියලා ඔයැයිලා වෙලාවට කියවන්නෙත් නෑනේ හෙහ් 🙂
ඉතිං මේකයි මම කියන්න යන්නේ.. කතාව මම ඉවර කළේ මුලින් ඉවර කරන්න හිටපු විදිහට නෙමෙයි.. මට කතාව ලියන් යද්දි කතාව අමතක වුනා.. ඉතිං කතාව වෙනස් කළා. 😅 මං හිතනවා ඔයාලා කතාව ඉවර වෙච්ච විදිහට කැමති ඇති කියලා..අන්තිමට වෙන්නේ Sunoo යි Jiwon යි බැඳලා ළමයි හම්බෙන්න ඉන්න ටිකනෙ.. එයාලගේ පළවෙනි ළමයා Yeonbi කියන්නෙ Nayeon.. එයා එදා fight එක දවසෙ අවසන් හුස්ම හෙලනවා Kohyun නිසා.. එයා Sunoo ගේ mate නොවුනත් soul family එකෙන් අයින් වෙන්නෙ නැති නිසා තමයි එයාගේ දුව විදිහට ආයි ඉපදුනේ.. ඒ විදිහට කවදාවත් Sunoo ව දාලා යන්නෙ නැති වෙන්න එයා හිතාගන්නවා 🤓
ඉතිං එච්චරයි 😀
ආ ඉන්ඩ ඉන්ඩ..
It's අලුත් කතාව ගැන කියන time 🌚
COMBINED FATES
මේක ලියන්න පටන් ගන්නවා මම October ඉඳලා.. කතාව ලයිබ්රි එකට ඇඩ් කරගෙන එහෙම තියාගන්න.. අප්ඩේට් පටන් ගත්තම දිගටම දෙනවා සට පට සත්තපඩි වෙන්න 🤠
ආ තව mini story දෙකකුත් මං ලියලා තියෙනවා.. නිකං ඉන්න එකේ කියවලා vote එකක් එහෙම දාගෙන යන්න 🙂🖐🏻ඔන්න පහළින් දැම්මා ලින්ක් එකත් එක්කම.. කියවපල්ලා හරිත මගෙන් මැරුම් නොකා 🙂😆
1). My style - Kim Junkyu One Shot
https://www.wattpad.com/story/314092260?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Ha_Jinu&wp_originator=MjnVfM945PqXaBg2S47TBtIV4A0HMud%2Bm%2B8phaEgc7kShJRa8TCICjxOIQvqRVl%2B9p%2FnfA3x3kXg7wcnwCtNEh%2Fn3rdC2xqX9fI4wfWSYpH190Nh9uVXgcYSj1WAbAF%2B
2). Blue flames (The inner desires)
https://www.wattpad.com/story/316001215?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Ha_Jinu&wp_originator=Mv3dfqnF5v%2BopDRdDiCle9EwxEu%2FWwglHsGI%2BHzgC%2Fsb0Gb%2BtXmxwaJqMHjG82P9t%2Fu4nO41iDtVPLFViTK%2BWfd%2FVoXkkD8PDjMjWGOWFXO2QkEbjAnynjti6lwOfHVu
ඔය තියෙන්නෙ කතා දෙකේ නම් දෙක එකක් bl, straight.. අනිත් එක straight, gl. දෙකම ටිකක් විතර 18+ වෙන්න ලිව්වෙ.. වැඩිය නෑ.. කියවලා බලලා කොහොමද කියන්නකෝ 🌚
එහෙනම් අපි ගියා 😇🦋
Namjesus ධෙවි ඵිහිඨයි ඔයාලට 😇🦋
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...