"හචුස්...."
ඊයේ රැ මම කිව්වා වැස්සෙ තෙමෙන්නේ නැතුව යමු කියලා. කොහෙද වැස්සේ ආදරේ කරන්න ඕනේ උනානේ... තාමත් නිදි අනේ අම්මපා මේ හියුං නිදියන්න ඔච්චර අසාද?
මම නැගිටලා යන්න හැදුවේ ඉක්මනට කෑම හදන්න ජින් හියුංට උදවු කරන්න. එතකොට පරක්කු නොවි යන්න පුළුවන්. කොහෙද මෙයාට මගේ අත එක්ක ගනුදෙනුවක් හැමතිස්සෙම අතින් අඳිනවා එයාට ඒක ෂෝක් මම කාලා නැහැ වගේ ඇදිලා ගිහින් එයාගෙ පපුවේ..."මොකෝ හදිස්සිය..."
"පරක්කු වෙන්න බැහැනේ..."
මොනවා උනත් තාමත් මන් හියුං ළඟ පොඩ්ඩක් ලැජ්ජයි.."මට ඇහුන හචින් යනවා... හෙම්බිරිස්සාවද?"
අහන ලස්සන... වැස්සේ තේමුවේ කවුද මාව.."නැහැ ඒක ලොකු දෙයක් නෙවෙයි... අහන්නකෝ හියුං... මම දැන් යන්න ඕනේ..."
"එහෙම නිකන් යන්න දෙන්න බැහැ... කෝ morning kiss එකක් දෙන්න "
"බැහැ..."
"එහෙම බැහැ..."
"අයියෝ හෝබ්ස් ඉක්කනට උක දෙන්න... මට කින්න දෙයක් තිනවා "
අපි දෙන්නම ඈත් උනේ Princess ගෙ කටහඬින්... මේ කෙල්ල හොඳටම වැඩි...
මම රතු උනාද මන්දා.." Princess Good morning... මොකෝ අද මෙහෙ "
" Good morning යුන්ග්ස්... මම ආවේ... පාපා කීන්න කිව්වා අද Saturday නිසා අපි ගෙදර නැහැ... උයාලා දෙන්නට කන්න නැහැ කියලා... "
අද Saturday මට ජින් හියුං කිව්වා තුන්දෙනා එක්ක කොහෙද යනවා කියලා අද ගෙදර එන්නේ නැහැ කියලා." කොහෙද යන්නේ කට්ටිය... "
හියුං princess උකුල උඩට අරගෙන ඇහුවා..." ඒක secret... මම යනවා... උම්මා... "
කෙල්ල එහෙම කියලා හියුංට උම්මා එකක් දීලා මන් ළඟට ඇවිත් මටත් එකක් දීලා ගියා. දුවද්දී රෝස මලක් වගේ... හියුං මගේ දිහා බලපු නිසා මන් ඉක්මනට wash room එකට ගියා." යා... බාබා... අපි දෙන්නම wash දාමු... අනික කෝ කිස් එක"
දොරට ගගහා හියුං කෑ ගහනවා... මම අරි දොර... ටිකකින් සද්දෙ නැති උනා.මම wash දාලා ඉවර වෙලා ඇදුම් හොයද්දි මට තරු පෙනුනා... හරි ඇදුම් අරගෙන ඇවිත් නැහැ... දැන් මෙහෙමද එළියට යන්න වෙන්නේ... හියුං බලාගෙන ඇති පළිගන්න...
YOU ARE READING
Marriage 💘💫 || SOPE
Fanfiction[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl plea...