"කෝ මෙතනින් එහාට හිස් නේ"
" එහා පැත්ත හරවන්න "
__________________________________________________
🍁🍁🍁🍁🍁
යාහ් පුදුම මූසල කාලයක්එක පැත්තකින් තේ ජූන්
ඊලඟට නීරා
ඒ වගේම හනා
මගෙ ඔලුව විකාර වෙලා
මන් හිතන්නෙ හනාත් ටේහියුන්ග් ට කැමති... ඒ නිසාම වෙන්න ඇති යූනා එක්ක ඇමරිකා යන්න බෑ කිව්වෙ
සමහර වෙලාවට මට හිතෙනව ඇයි මන් ඉස්සර නොවුනෙ කියල... ටේහියුන්ග් ජීවිත විදිනව හනා එක්ක... ඔව් ටේහියුන්ග් වාසනාවන්තයි
එතකොට මන්... මන් අවාසනාවන්ත ද
නෑ .. එහෙම නෑ
මම කිම් නම්ජූන්..
කොහෙවත් යන කෙල්ලෙක් නිසා ඇයි මන් අවාසනාවන්ත වෙන්නෙ
කොයි වෙලාවෙ බැලුවත් දෙන්න එකට.. මට ඒවා බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ... ඒත් ඒ ඇයි කියල මන් දන්නෙත් නෑ
ඒත් මට එයාට නවත්තන්න ඕන උනෙත් නෑ...මොකද මන් අදට දන්නෙත් නෑ... ඒ හැගීමට මොකක්ද කියල
හැබැයි ඒ දෙන්න එකට මුන ගැහෙන හැම වෙලාවකම මන් කලේ තරහව ඉස්සරහට දාලා එයාලව මග හැරපු එක
ඔව් මන් ඒ කෙල්ලට බැනපු වාර අනන්තයි.. එදා වැටිල තුවාල වෙලා ඉන්නකොටත් බොරු තරහක් අරන් මන් එලියට ආවත්... මගෙ හිත හොඳටම දන්නවා ටේහියුන්ග් එයාව බලාගන්නවා කියල ...
🍁🍁🍁🍁🍁
නීරාමන් දන්නෙ නෑ මන් මේ කරන දේ හරිද වැරදිද කියල
එයා තේජූන් ගෙ යොජාචින්ගු.. එහෙනම් ඇයි මෙහෙම හැසිරෙන්නෙ
මට අදාල නෑ එයා කාගෙ කවුරු උනත්.. ඒත් ඒ ඇස් මොනව හරි දෙයක් මගෙන් ඉල්ලනවා... පිටතින් දරුනු කෙල්ලෙක් උනත්..... ඇතුලෙ ඉන්නෙ වෙනස්ම කෙනෙක්
ඔව් මං එයාට අවස්ථාවක් දුන්න
ඒත් මන් ඒ තීරණය ගත්තෙ හනා නිසා ද...
ඇයි කවදාවත් නැතුව කිම් නම්ජූන් ආදරයක් ගැන හිතන්න ගත්තෙ
තේජූන්ගෙ ප්රශ්න.. හනා.. මේ හැමදේම නිසා මන් ලොකු පීඩනයක හිටියෙ
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...