After 5 years
"Mi Sun කොහෙද ඔයා "
" අප්පා මන් මේ.... ඉක්කනට එන්නකූ "
ඔව් දැන් එයාට අවුරුදු පහක්... Kim Mi Sun .. මගෙ පුංචි පැටියා... ටේහියුන්ග් කිව්ව විදියටම අපිට ලැබුනෙ සුරංගනාවියක් වගේ ලස්සන දුවෙක් ... ටේහියුන්ග් කියන්නෙ නම් ඔම්මා වගේ කියල... ඒත් මට නම් පේන්නෙ Mi Sun එයාගෙ අප්පා වගේ කියල... .. ඔව් මේ දැනුත් දෙන්නා එක්ක සෙල්ලමට වැටිලා .... ටේත් දැන් පොඩි එකා වගේ.... ඔව් දැන් ටේට ලස්සන ආදරයක් ලැබිලා තියෙනවා....
"ඔම්මා උයාත් එන්නකූ"
"මේ එනවා පැටියෝ "
මන් එනකොටම Mi Sun දුවන් ඇවිත් මාව බලාගත්තා... ඒ එක්කම මන් කෙල්ලව අත් වලට අරන් ටියුලිප් පෙත්තක් වගේ සිනිදු කම්මුලකට හාද්දක් දුන්නා"අපි ටීම්ස් දේකට බෙදෙමු.. මායි ඔම්මයි එක ටීම් එකක් "
"එතකොට අප්පා තනියම නේ.. ඔම්මා ආවම අප්පව මතක නෑ නේ" ටේහියුන්ග් මූන ඇඹුල් කර ගනිද්දි Mi Sun ගෙ මූණත් බෙරි උනේ ඉබේටමයි
"ආහ් අප්පගෙ ටීම් එකට මන් එන්නම්"
"හාල්අබෝජී උයා නීම වෙලාවට ආවේ "
Min Sun ගිහින් ටේගෙ අප්පගෙ අතේ එල්ලෙද්දි ටේහියුන්ගෙ මූනෙත් ලස්සන හිනාවක් ඇදුනා-----‐---------------------------------
නිදි නැති දිගු සුනිල් රැයක්
හමා යන සීත සුලගක්
අවුරුදු පහක් ගෙවුනා...
හේසල් කොල ඔයාව වහගෙන ද
අපිරිසුදු වෙලා ද සොහොන් කොත
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...