ඇත්තටම මට හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා... කියන්නට බොහෝ දෑ තිබුණත් වචන හිර වී ගොලු වෙලා මම
නෑ නෑ එහෙම නෑ... මන් දන්නව මේක ගොඩක් දික් උනොත් ඔයාලට කියවන්න කම්මැලි හිතෙනවා කියල
මේක ඉතින් මගේ ඔලුවට කඩාපාත් උන අදහසක් පදනම් කරගෙන ගොතපු කතාවක්
මෙවැනි අදහසක් එන්න මා කියවූ පොත් පත් හා නැරබූ DRAMAS FILMS බලපාන්න ඇතඉහත CHAPTERS වල යොදාගෙන ඇති නිසදැස් මා අතින් ලියවුනු බව කරුණාවෙන් සලකන්න. ( ඒවා වල අඩුපාඩු සහිත බව මා දනිමි.. කමා කරන්න)
🌼🌼🌼🌼🌼
කතාවේ අවසානය පිලිබද විමසමින් ... ඊලඟට චැපිය අයදිමින්... comments වැසි වස්සමින් මා හා රැදි මිතුරු කැලට හද පිරි මෙව්වා
FATHIMAAMANA, Nino_73මේ දෙන්න තමයි හැම වෙලාවෙම මාත් එක්ක ශක්තියක් වෙලා හිටියේ තෑම්ස් හොදේ🫂❤
ඒ වගේම Gangu1234 තෑම්ස් ❤🫂
තව..... comment එකකින් vote එකකින් මාව සතුටු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤🫂
මාත් එක්ක මෙච්චර කල් හිටපු ඔයාට ( ඔව් මේ මොහොතේ මේක කියවන ඔයාට 🙃) ගොඩක් ස්තූතියි.... හැමදාම සතුටින් ඉන්න.. ..පරිස්සමින් ඉන්න... සරංහේ
🌼🌼🌼🌼🌼
හම්මේ කිව්වා ඇති නේද.... මට මේක publish කරනකන් ඉවසිල්ලක් නෑ
අද නම් ඔයාලගෙන් comment එකක් ඕනෙමයි 🙃
මන් එහෙනම් ගිහින් එන්නම් හොදේ
තවත් කතාවක් ලියන්න බලාපොරොත්තු වෙනවාද
ම්ම් fan fiction එකක් ලියන්නත් පොඩි අදහසක් තියෙනව... sad ending නම් නෙවෙයි 🙃
ම්ම් තවත් අදහසක් තියෙනව ( fan fiction නෙවෙයි)
ඉදිරියට බලමු
ආයේ මාස කීපයක් යනකම් ලියන්නෑ මයි කියල මන්
දැඩි අධිෂ්ඨානය ඉන්නෙබලමුකෝ...
විශ්වාස කරන්න එපා
මොකද මන් කාලගුණය වගේ වෙනස් වෙනවා
YOU ARE READING
🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
Fanfictionපාසල් ජීවිතයේ අවසාන දවස. ක්රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල...