💚❤ chapter 08 ❤💚

244 48 21
                                    

💐💐 The Fateful Love💐💐

💚Chapter 08❤️

Continue 🌹🌹🌹🌹

👨" ශාන් ශාන්.." බෝ දොරට ගැහුවද ශාන්ගෙන් උත්තරයක් නොලැබුනු අතර කේන්ති ගොස් සිටි බෝද ඔහුගේ කාමරයට යන්නට වුනා..

Continue 🌹🌹🌹🌹

කෙමෙන් කෙමෙන් කාලය ගත වී බෝ ශාන්ගේ නිවසට පැමින දැන් මාස තුනකට වඩා අධික කාලයක් ගත උනා...ශාන් ඔහුගේ ශොප් එක ඔහු සිතූ ආකාරයටම ලමුන්ට සුවපහසුව පාඩම් වැඩ කිරීමට හැකි වන ලෙස පියාගේ සහයෙන් ගොඩ නගා ගත්තා..මේ අතරදී බෝද ඇකඩමියේ කෙටි කාලයකින් හැම සුදුසුකමක්ම සපුරා ගත් නර්තන ශිල්පියෙක් බවට පත් උනා..බෝගේ දක්ශතාවය නිසා ඔහුට කෙටි කාලයකින් ගොඩක් ඉහල තැනකට එන්න පුලුවන් උනා සේම ඔහු ඒ හැම ජයග්‍රහනයක්ම ලබා ගන්න මුලු හදවතින්ම කැප උනා.ටික ටික කාලයාගෙ ඇවෑමෙන් ශාන්ද බෝද ලන් උනත් කිසි දවසක ඔවුන් ඔවුන්ගේ සිතේ තිබූ ආදරය අනෙකාට නොපවසා හිතේම හන්ගගෙන හිටියා..සමහර දවස් වලට බෝ සමග ඇකඩමියට ශාන්ද බයික් එකෙන් යන්න පුරුදු වී සිටියා..ඒ ගොස් බෝගේ දක්ශතාවයන් දැක ශාන් මුලු හදවතින්ම බෝ ගැන සතුටු වුනා..

මේ අතර ඩාන්සින් ඇකඩමියට අලුතෙන් සම්බන්ධ වුන තරුනියක් සිටි අතර ඇය නිතර දෙවෙලේ බෝ ගැන සොයා බලා වෙහෙසෙන්න ගත්තා..බෝ සමග සමහර දවස් වලට එන ශාන්ටත් ඇගේ වෙනසක් තේරුනද ඒ ගැන නොපවසා සිටින්නට වුනේ වෙන කල යුතු දෙයක් ඔහුට නොතිබුනු නිසයි..ඒත් ලගකදී සිට ශාන්ගේ හිත මේ ගැන ගොඩක් වද වෙන්නට වුනා..

👨" බෝ කව්ද අර කෙල්ල හැම වෙලෙම ඔයාගේ වටේම කැරකී කැරකී ඉන්නේ..☹️😣"

👨" අහ් එයාගේ නම ශාඕ..ලස්සනයි නේද ඒ ගර්ල්☺️☺️"

👨" අනේ ඔව් ලස්සන කෙල්ලෝ දැකලා නැති අයට හොදයි😒😒"

👨" පිස්සුද ශාන් මේ ඇකඩමිය ඇතුලේ මන් ඕන තරම් කෙල්ලෝ දැකලා ඇති ඒත් තාම එයා තරම් ලස්සන කෙනෙක් මන් දැකලා නෑ☺️☺️" බෝ කියන්නට උනේ ශාන් දෙස හොරෙන් බලන ගමන්..

👨" අම්මෝ එහෙමද බලාගෙන එහෙනම් පරිස්සම් කරලා තියා ගන්න කව්රු හරි හොරා ගනියි😣😣"

👨" පිස්සුද මන් එහෙම හොරා ගන්න දෙන්නේ නෑ මන් පරිස්සම් කරනවා🙂🙂"

💐💐 The fateful love 💐💐Where stories live. Discover now