💚❤ chapter 06❤💚

202 47 11
                                    

💐💐The Fateful Love💐💐

💚chapter 06❤️

continue 🌹🌹🌹🌹

👨" ඔව් මන් අද පපාට කතා කරලා කියනවා හෙට ඉදලා මන් ඇකඩමි එකේ තියෙන හොස්ටල් එකේ නතර වෙනවා කියලා " බෝවෙනදට වඩා ශාන් එක්ක කතා කරත් ශාන්ට ඒ ගැන දැනුනේ නැත්තේ එයාගේ හිත දුකෙන් පිරිලා තිබුන නිසයි..පසුව නිවසට යනතෙක් ශාන් බෝ සමග කතා නොකරම යන්නට උනා...

continue 🌹🌹🌹🌹

ඇකඩමියට ගිහින් එන ගමන් ශාන් හා බෝ පොත් සාප්පුවටත් යන්නට උනා..වෙනදා තරම් ශාන්ගේ මූනේ හිනාවක් නැතුව දුකෙන් ඉන්න ශාන් දෙස බලා චෙං හේතුව විමසුවත් එයට හරි පිලිතුරක් නොදුන් ශාන් ඔහේ තමන්ගේ කාර්‍ය්‍යාල කාමරයට වී ෆයිල් ගොඩක් බල බල හිටියා...ශාන්ගෙන් හේතුවක් විමසුවද නොකී බැවින් යීබෝ සොයා ගිය චෙං යීබෝගෙන් ඒ ගැන ඇසුවා..

👨"යීබෝ මොකෝ අපේ චාංගාට වෙලා තියෙන්නේ මොකද්ද අවුල අර විදියට බුම්මන් ඉන්නේ😟😟"

👨"දන්නේ නෑ" බෝගෙන් ලැබුනේ කෙටි පිලිතුරක්...

👨"පුහ්...දෙකම තකට තක..මටත් නිකන් ඉන්න බැරුවට අහන්න ආවනේ මේකගෙන්☹️☹️" මූනත් අදුර කර ගත්ත චෙං එතනින් යන්නට ගියා...

මේ අතර ශාන් ෆයිල් ගොඩකට යට වී සිටියත් ෆයිල් වල කිසිම වැඩක් කරේ නෑ..දිගින් දිගටම කල්පනා කරන්නට උනේ හෙටින් පසුව තමන්ට බෝව නොදකින්න වෙන බවයි..එය සිතද්දී නම් ශාන්ගේ හිතට පිහි තුඩකින් අනින තරමට වේදනාවක් දැනෙන්න ගත්තා..පොඩි දේටත් හිත රිද්ද ගන්න ශාන්ගේ ඇස් වලින් එයාටත් නොදැනුවත්වම කදුලු ගලන්නට උනා..කුමක් කරන්නේද යන්න දිගටම සිතුවත් කරන්න පුලුවන් කිසි දෙයක් ශාන්ගේ හිතට ආවේ නෑ.. ශාන් යීබෝටත් චෙංටත් නොකියා කාරයට නැගී ඔහේ යන්නට උනා..

මොහොතකින් ශාන්ගේ කාර්‍ය්‍යාල කාමරයට පැමිනි චෙං දැක්කේ ශාන් කාමරයේ නොමැති බවයි..සාප්පුව වටේටම ගොස් ශාන්ව සොයන්නට ගිය චෙං ශාන් සාප්පුව නොමැති බව දැන ගනිමින් යන්නට උනේ බෝ සොයාගෙනයි..චෙං යන විට බෝ සාප්පුවේ අයිනකට වී පොතක් දෙස බලමින් සිටියා..බෝ අසලට පැමිනි චෙං..'

👨"යීබෝ මාර වැඩේ චාංගා රූම් එකේ නෑනේ මන් දැන් පාකින් එකෙත් බැලුවා එයාගේ වාහනෙත් නෑ..අපිටත් නොකියා කොහෙ යන්න ඇතිද.." චෙං කියනවත් සමගම කලබල උන බෝ ඉක්මනින්ම ගොස් නැවතත් ශාන්ගේ රූම් එක බලන්නට උනා..ශාන් නැති බව දැනගත් බෝද කලබල වෙලා නැවත් චෙං ලගට ඇවිත් ශාන්ට ඉක්මනට කෝල් එකක් අරන් බලන්න කිව්වා..

💐💐 The fateful love 💐💐Where stories live. Discover now