💐💐The Fateful Love💐💐
💚Chapter 19❤️
Continue 🌹🌹🌹🌹
මොවුන් හා යෑමට යැන්සිගේ යාලුවෝ ටිකද සම්බන්ද වූ අතර යන කැලෑ පාර අසලට වෙන්න තිබූ දිය ඇල්ලෙහි ගලා හැලෙන කොටසක් විය. යැන්සි යාලුවන් හා විහිලු තහලු කරමින් පැමිනෙන්න්ට වූ නිසා අසල තිබූ ගල නොදැක ගලෙහි හැප්පී ඇයට ඇයව පාලනය කර ගන්නට බැරි වී අසල පිහිටි ඇල්ලට වැටුනා..
Continue 🌹🌹🌹🌹යැන්සි යාලුවන් හා කතා කරමින් පැමිනි නිසා අසල තිබූ ගල නොදැක එහි පය පැටලී අසල තිබූ දිය ඇල්ලට වැටෙන්නට විය.. යැන්සිවත් ඉස්සර කරමින් පැමිනි ශාන් හා පිරිස වතුරෙහි සද්දයත් සමගම යැන්සිගේ යාලුවනුත් කෑ ගසන්නට වූ නිසා ඉක්මන් ගමනින් එතනට පැමිනෙන විට දුටුවේ අසල ඇල්ලට වැටී සිටි යැන්සි උදව් ඉල්ලා කෑ ගසන බවයි.යැන්සි වතුරට වැටී ඇති බව දුටුව ශාන් හා අනෙක් පිරිස කලබල වූවද බෝ නම් සිටින්නට වුනේ කිසිවක් නොවූ නොදුටු ලෙසයි. යැන්සි උදව් ඉල්ලා කෑ ගසමින් සිටියදී ඉක්මනින්ම ශාන් අසලට පැමිනි යැන්ලි..,
👩" මල්ලී ඉක්මනට යැන්සිට උදව් කරන්න. එයාට ස්විමින් කරන්න බෑ මල්ලි. ඉක්මනට ගිහින් බේර ගන්න 😟😟"යැන්ලි හා යැන්සිගේ යාලුවන් කෑ ගැසුවා..
👨" හරි අක්කා හරි මන් උදව් කරන්නම්🥺🥺අක්කා කලබල වෙන්නෙපා.." කියූ ශාන්ට බෝ දෙසවත් බලන්නට වෙලාවක් ඉතුරු නොවූ නිසා මේ අවස්ථාවේ කල යුතු එකම දේත් මේ දේ වෙන නිසා ඉක්මනින්ම ශාන්ද ඇල්ලට පැන්නා. ශාන් ඇල්ලට පැනපු දෙස බැලූ බෝ අත මිට මොලවා අසල තිබූ යකඩ කුලුනකට ගසන්නට වුනේ දුකත් කේන්තියත් බයත් මුසු වූ මුහුනින්. ඉක්මනින්ම ශාන් දෙසට දිව ගිය බෝ ශාන්ට ගොඩට එන ලෙස කියමින් කෑ ගැසුවා. ශාන් පීනමින් යන විටත් යැන්සි සිහි නැති වී ගිලෙමින් සිටි අතර පිහිනීමේ වේගය වැඩිකල ශාන් ඉක්මනින්ම යැන්සි ලගට ගොස් යැන්සිගේ ඉන වටා දෑත් ගෙන ශාන්ට වාරු කර ගනිමින් යැන්සි හා ගොඩට පිහිනමින් පැමිනියා. බෝ ඉක්මනින්ම ශාන් දෙසට ලන් වී ශාන්ට යැන්සිව ගොඩට ගැනීමට උදව් දෙමින් ශාන්වද ඉක්මනින්ම වතුරෙන් උඩට ගත්තා..
👨 "යැන්සි .. යැන්සි 😟😟"ශාන් යැන්සිට ලං වී යැන්සිට කතා කලද යැන්සිගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා යැන්සිගේ කම්මුලෙහි දෙපැත්තට ගසමින් ද යැන්සිට කතා කලා. එයටද ප්‍රතිචාර නොදැක්වූ නිසා ශාන් දෙසට දිව ආ යැන්ලි .. ,
![](https://img.wattpad.com/cover/289541761-288-k212704.jpg)
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fanficආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...