💐💐The Fateful Love 💐💐
💚Chapter 23❤️
Continue 🌹🌹🌹🌹
දෙදෙනාම රිසි සේ එකිනෙකා මත තම හැගුම් රිසි සේ විදින්නට විය. එකිනෙකාගේ හැගීම් මත වේදනාව දැනුනද ආදරයත් සමගින් එය ආදරනීය ලෙස විද ගනිමින් හෝරාවක පමන කාලයක් සිත් සේ හැගීම් සමුදාය එකිනෙකා පරයා විදගෙන සියලුම හැගීම් ශාන්ගේ ශරීරය ඇතුලතින් මුදා හල බෝ ශාන් හා තෘප්තිමත් වී රැය පහන් කර එකිනෙකා සමග තුරුලු වී විඩාවත් සමගින්ම නින්දට යන්නට වුනා..
Continue 🌹🌹🌹🌹
යැන්සි කියන්නේ පියාගේ බිස්නස් වැඩ වලට වගේම තමන්ගේ ආසාව නිසාම ෆැශන් ඩිසයින කෙනෙක් වුන කෙනෙක්.. සල්ලි මත්තෙම නැහෙන හැමදේම පිලිබදවම දැනුමක් තිබුනද ඉතාමත් කපටි ලෙස තමාගේ අභිප්රායන් කරා යන්න හැම වෙලේම මාන බලමින් සිටි කෙනෙක්.. කාලයත් සමග වැඩෙමින් පියාගේ බිස්නස් වලට උදව් කරන අතරතුර හදුනා ගත් ශාන්ගේ පියා සමග ඉතාමත් කුලුපග ලෙස හැසිරෙමින් ඉතාමත් නිහතමානි කෙනෙක් ලෙස හැසිරී ශාන්ගේ පියාගේ අවධානය ඇය කරා ගන්න ගොඩක් වෙහෙස මහන්සි වුන කෙනෙක් වූ යැන්සි කාලයත් සමග ශාන්ගේ හිත දිනා ගන්න ශාන්ට ටික ටික ලං වෙමින් ශාන්ට ලැබෙන්නට තියෙන දේපල ගැන හීන දකිමින් ඒ දේපල වල හිමිකාරිය වන්න මග බලමින් සිටියා..
👩" හායි යැන්සි.. ගොඩක් කාලෙකින් නේද? දැන් බිසී නිසා දකින්නත් නෑ☺️☺️"
👩" හායි ශියාඕ අම්මෝ මාත් ඔයාව දැක්කේ ගොඩක් කාලෙකින්..ස්කූල් අවුට් වුනාට පස්සේ මේ හම්බුනාමද කොහෙද☺️☺️මන් මේ දවස් වල නම් ගොඩක් බිසී ඩියර්. මන් ඉතින් ස්කූල් යන කාලේ ඉදලම ෆැශන් ඩිසයිනින් ෆීල්ඩ් එකටනේ කැමැත්තෙන් හිටියේ..මේ ඉයර් එන්ඩින් එකත් එක්කම අපේ ෆැශන් ඩිසයිනින් කම්පිටිශන් එකක් තියෙනවා ඉතින් මේ දවස් වල මන් ඒක නිසා බරටම වැඩ☺️" යැන්සි ශාඕගේ අතට අත දෙමින් වැලද ගන්නා ගමන් කිව්වේ සිනාමුසු මුහුනෙන්.
👩" ඔයා ෆ්‍රී නම් අපි අතන රෙස්ටුරන්ට් එකට ගිහින් කතා කරමුද ගොඩක් කාලෙකින්නේ අපි හම්බ වුනේ☺️☺️" ශියාඕ අසල පිහිටි රෙස්ටුරන්ට් එකක් පෙන්වමින් කිව්වා.
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Фанфикшнආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...
