💐💐The Fateful Love💐💐
💚Chapter 22❤️
Continue 🌹🌹🌹🌹
👨" අයියෝ මන් ජෝක් එකක් කරේ බෝදි. ඒක සීරියස් ගත්තද ඔයා. මට එදා රිදුනා ඒත් මට ඊට වඩා හිත රිදුනා ඔයාව මන් රිද්දපු නිසා. කෝ ඉතින් දැන් ඒක ඉවරයි එන්න අපි කෑම කමු නැත්තන් සීතල වෙයි කෑම ටික 😊😊"
Continue🌹🌹🌹🌹
⏰⏰⏰⏰⏰⏰⏰
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර සුපුරුදු පරිදි ශාන් හා චෙං ශොප් එකේ වැඩ නිසා කාර්ය්ය්බහුල උනා. යීබෝද ඩාන්සින් ඇකඩමියේ තිබූ ශෝස් වලට සහභාගි වෙමින් ඔහුගේ නර්ථන හැකියාව තව තවත් ඔපමට්ටම් කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරා.
බෝගේ දෙමාපියන් හැම මොහොතකම දුරකථනයෙන් අමතා ඔවුන්ව බැලීම සදහා නැවතත් කොරියාවට එන ලෙස බෝට කියන නිසා බෝ කොරියාව වෙත යෑම සදහා නැවතත් නිවාඩු දින කිහිපයක් ලැබෙන තෙක් ඇගිලි ගනිමින් සිටියා..
👱♂️" බනී මට ඉක්මනට කොරියා වලට යන්න වෙනවා. හැම වෙලේම මමාගේ වැඩේ මට කෝල් කර කර එහෙ එන්න කියන එක.පව් මන් මෙහෙ ආවට පස්සේ මමාලව බලන්නම ගියේ නෑනේ බනී.🥺" බෝ කියන්නට වුනේ උදෑසන කෑම මේසේදි ශාන් හා ආහාර ගන්නා විටයි.
👱♂️" ඒක තමයි බෝ ඔයා දැන් මෙහෙ ඇවිත් අවුරුද්දකටත් වැඩියි. පව් මමාටත් ඔයාව බලන්න ඕනේ ඇතිනේ. ඒ නිසා ආයෙත් ශෝස් එනකන් ෆ්‍රී වෙන දවස් ටිකක් බලලා ආයෙත් කොරියා ගිහින් එන්න😊😊" කෑම කමින් සිටි ශාන් එක අතකින් බෝගේ අත අල්ලා ගන්නා ගමන් කිව්වා.
👱♂️" ඒක තමයි බනී මේ පාරනම් කොහොම හරි යන්න දාගන්න ඕනේ. පපානම් ඉදියි මන් නැතුව මමා තමයි අවුල. දවසට කී පාරක් කෝල් කර කර විස්තර අහනවද.😊😊 බනී ඔයත් යමුකෝ මාත් එක්ක මමාව බලලා එන්න.හ්ම්ම්”
👱♂️”අනේ බෝ මට මොකද්ද වගේනේ එහෙම එන්න😟😟"
👱♂️" ඒ මොකෝ බනී ඒ😟"
👱♂️" මමා ඇහුවොත් මන් ගැන😳"
👱♂️" අයියෝ ඕකද ප්රශ්නය මෝඩ බනීයෝ. මමාට මන් කිසි දෙයක් හංගන්නේ නෑ. ඔයාට හැමදේම කියනවා වගේ තමයි බනී මමාගෙනුත් මන් කිසි දෙයක් හංගන්නේ නෑ. මමා මට යාලුවෙක් වගේ ඕනම දෙයක් එයා එක්ක කතා කරන්න පුලුවන් තේරුනාද? අහ්.😊"
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fanfictionආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...