💚❤️ Chapter 21 ❤️💚

195 39 4
                                        

💐💐The Fateful Love💐💐

💚Chapter 21❤️

Continue 🌹🌹🌹🌹

බෝ ශාන්ටත්  ශාන් බෝටත් එකිනෙකාට තුරුල් වෙමින් නිදන්නට වුනේ හිතේ තිබූ සියලු දුක් දොම්නස් පරදා සතුට සමග හැගීම් එකසේ දෙදෙනාම අද දවසේ විදි සතුටද හිතේ තබා ගනිමිනුයි..

Continue 🌹🌹🌹🌹

🌞🌞🌞🌞🌞🌻🌻🌻

උදෑසන හිරු එලිය ජනෙල් තිර මතින් මූනට එබෙද්දී හිරු රැස් වලට නිරාවරනය වූ ශාන් හිමින් හිමින් දෑස් හරින්නට විය. අතෙහි දැනුනු හිරි වැටීම නිසා අත දෙස බැලූ ශාන් දුටුවේ කුඩා දරුවෙකු මෙන් තමාගේ අතෙහි ඔලුව තබා ගනිමින් ඇගටම ගුලි වී නිදා සිටින බෝවයි.බෝගේ නින්ද කැඩීමට අකමැති වූ ශාන් හිමින් බෝගේ දෙසට හැරී බෝගේ හිස සෙමින් පිරිමැද්දා..

👨" මගේ චන්ඩියා හොදට දොයි නේද..😊😊 මට තමයි හැම වෙලේම ජෙලසි බනී කියන්නේ.. අම්මෝ ඒ උනාට මේ දවස් ටිකේ පුපුර පුපුර හිටියේ කව්ද දන්නේ නෑ😊 මගේ මෝඩ සිංහ පැටියා.. අපරාදේ දන්නවනම් ඉතුරු දවස් දෙකත් අර යැන්සි එක්ක ඉදලා එන්න තිබුනා පැලෙන විදිය බලන්න😊😊 "මෙසේ සෙමින් කියමින් ශාන් බෝගේ හිස සෙමින් පිරිමැදුවා..

👨" අහ් ඇත්තද බනියෝ හ්ම්ම්.. හරි ආස ඇතිනේ ඒ වහන්තරාවට තුරුල් වෙලා කෑම්පින් එක වටේ යන්න..☹️☹️"බෝ ඇස් පියාගෙනම තව තවත් බනීට තුරුල් වෙන ගමන් ඇසුවා.

👨" අම්මෝ නැගිට්ටද නපුරා.. මන් හිතුවේ තාම නිදි ඇති කියලා හොදට..😁

👨" නිදි වගේ ඉදලා ඔක්කෝම දේවල් මන් අහගෙන හිටියේ මෝඩ බනියෝ😁😁"

👨" අපරාදේ තව දවස් දෙකක් ඉදලා යැන්සියි යාලුවෝ එක්කයි හොදට එන්ජෝයි කරලා එන්න තිබ්බා. කොහෙද ඉතින් උදේ පාන්දර බොරුවට ඔලුව අල්ල ගත්තනේ ඔලුව කැක්කුමයි ගෙදර යන්න ඕනේ කියලා😌😉" ශාන් හොරෙන් බෝ දෙස බලමින් කිව්වා.

👨" අහ් දැන් ඒකි ලගටද යන්න ඕනේ අහ්.. ඉතින් යන එකනේ ඇත්තේ මට මොකෝ. අනේ මටනම් කමක් නෑ 😏😏" බෝ අනෙක් පසෙට හැරෙන ගමන් කිව්වේ ශාන්ට රවන ගමන්මයි.

👨" දැන් ඉතින් ආයෙත් එච්චර දුර යන්න බෑනේ.. කමක් නෑ කෝල් එකක් දීලා අහමු අද බිසී නැත්තන් මාත් එක්ක එලියට යමුද කියලා😁" ශාන් බෝව කේන්ති ගැස්සීමට සිතා කිව්වා.

💐💐 The fateful love 💐💐Where stories live. Discover now