💚❤ chapter 10❤💚

185 41 6
                                    

continue 🌹🌹🌹🌹

ශාන් හිතන්නත් කලින් බෝ සතුට වැඩිකමට ශාන්ගේ මූනට කිස් එකක් දී ඔහුව තව තවත් තුරුල් කර ගත්තා..මේ ලෙස දෙදෙනා සමගම සතුටින් කාලය ගත කර රැය උදාවනවත් සමගම නැවතත් නිවස බලා පිටත් වුනා...

Continue 🌹🌹🌹🌹

බෝගේ ඇකඩමියේ සියලුම දෙනා හට සතියක කාලයක නිවාඩුවක් ලැබුන නිසා බෝත් බනීත් මේ සතිය බයික් රයිඩින් ශෝ එකට පුහුනුවීම් කටයුතු කරන්න  යොදා ගත්තා.බෝට චෙනාගේ යාලුවා විසින් මේ සදහා ගොඩක් උදව් කරමින් ඉදිරි වැඩ පිලිවෙල ගැන බෝව දැනුවත් කරා. බෝද ගොඩක් මහන්සි වී ඒ සදහා උනන්දුවෙන් වැඩ කරද්දී බනීගේ හා චෙනාගේ සහයද අඩුවක් නොමැතිව ලැබුනා..තරගයට තව සතියක පමන කාලයක් තියෙන නිසා එක දිගටම බෝ පුහුනු වීම් කරන්න ගත්තා.

🏍🏍🏍🏍🏍🏍

👨" බෝ ටිකක්  රෙස්ට් කරලා ඉන්නකෝ..." රේසින් ට්‍රැක් එකේ බයික් එක එක දිගට පැදවූ ශාන් ලගට පැමිනි වෙලේ ශාන් කිව්වා..

👨 මහන්සි නෑ බනියෝ මන් ස්ට්‍රෝන්ග් හොදේ..ඔයා දන්නවනේ..😉😉 බෝ බනී අතේ තිබූ වතුර බෝතලය ගෙන වතුර බොන ගමන් කියන්න වුනේ ඇසක් ඉගි කරන ගමන්..

👨" ඒකට කමක් නෑ කෝ දැන් එන්න ඕකෙන් බැහැලා චුට්ටක් ඇවිත් වාඩිවෙලා ඉන්නකෝ..ඕක පදින පැදිල්ලට මටයි ඔලුවේ කැක්කුම..😒😒" ශාන් මූනත් පුලුටු කරන් කිව්වා..

👨" ඇයි බනී මොකද උනේ😟😟"

👨" නෑ බෝ ඔයාට මන් මේ බයික් රේසින් එක ගැන කිව්වා තමයි ඒ උනාට මගේ හිතට මොකද්ද බයකුත් දැනෙනවා ඔයා ට්‍රැක් එකේ යද්දී🥺🥺😞"

👨" අනේ මගේ මෝඩ බනියා..බය වෙන්නෙපා මන් අපේ රටේ ඉද්දිත් ඩාන්සින් වලට වඩා රයිඩින් කරේ..මන් ඩාන්සින් වලට ආදරෙයි ඒ තරමටම බයික් රයිඩින් වලටත් ආදරෙයි බනී..මට මේ ට්‍රැක් එක හොදට හුරුයි ඒ නිසා බය වෙන්නෙපා හොදේ.." බෝ ශාන්ගේ ඔලුව අතගෑවා..

👨" අනිත් එක මගේ බනියත් ලග ඉන්නවනේ මන් කිසිම දේකට බය නෑ තේරුනාද ..හ්ම්ම"

👨 " ඔයා නම් නරකයි බෝ මන් මොන හරි කිව්වම මගේ කට වහන්න තව මොනා හරි ඔයා කියනවමයි😒😒"

💐💐 The fateful love 💐💐Where stories live. Discover now