💚❤ chapter 13 ❤💚

136 38 5
                                    


Continue 🌹🌹🌹🌹

මේ අතර දී යැන්ලි හා මව රෝහල වෙත පැමිනෙන්නට වුනේ බෝට සිහිය ලද තොරතුර අසන්නට ලැබූනූ නිසයි..

Continue 🌹🌹🌹🌹

🏥🏥🏥🏥🏥🏥

යැන්ලි හා මව පැමිනෙන්නට උනේ  බෝට සිහිය ආව බව ශාන් විසින් දැනුම් දුන් නිසයි..යැන්ලි සහ මව එන විටත් ශාන් විසින් උනුවතුර භාජනයක් ලග තබාගෙන රෙදි කඩකින් බෝගේ ඇග පිස දමමින් සිටින්නට විය..

👩‍🦰" අනේ මැනික කොහොමද ඔයාට .. තාමත් අමාරුයිද😥😥" ශාන්ගේ මව පැමිනි විගසම බෝගේ අතක් අල්ලමින් පිරිමදින ගමන් ඇසුවා...

👨" දැන් ටිකක් හොදයි මමා..ඩොක්ටර් ඇවිත් බලලා ගියේ ඒත් තව සතියක්වත් හොස්පිටල් එකේ ඉන්න වෙයි කිව්වා.. ඔලුවේ තාම තුවාල හොද වෙලා නෑනේ අතෙයි කකුලෙයිත් තව තුවාල තියෙනවා මමා.." ශාන් බෝව පිස දමන ගමන්ම මවට කිව්වා..

👨" මැනික අර අක්කා සුප් එකක් හදන් ආවා ඒක මට අරන් දෙන්න බෝ පුතාට පොවන්න..”

ශාන් අක්කා විසින් සාදා රැගෙන එන ලද සුප් භාජනයෙන් සුප් ටිකක් දමා හැන්දක් සමග මවට ගෙනල්ලා දෙන්නට වුනේ බෝට පෙවීම සදහයි..ඉක්මනින්ම ශාන් බෝගේ බෙල්ල වැසෙන පරිදි සර්වියට් එකක් දමා මවට සුප් එක පෙවීම සදහා පහසු කරා..බෝට තවමත් හරි හැටි නැගිටීමට නොහැකි බැවින් ශාන් තව කොට්ටයක් ද උඩින් තබා බෝට සුප් එක බීමට හැකි ලෙස සකස් කර දුන්නා..

👩‍🦰" මැනික අර අපි කෑම අරන් ආවා..මේ ටිකේම ඔයාට හරියට කෑමක් නෑ නේද.. කොච්චර කිව්වත් අහන්නෙත් නෑ..බෝ පුතාට හොද වෙනකොට ඔයා ලෙඩ වෙයි..ඒ නිසා බඩ පිරෙන්න කෑම ටිකක් කන්න පුතා..ඔයා ආසම දේවල් හදලා තියෙන්නේ😊😊." මව කිව්වේ බෝට සුප් එක හිමින් පොවන ගමන් ශාන් දෙස බලමිනුයි..ශාන් දෙස බලන ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් මේ දවස් කිහිපයට ඔහු කොච්චර ඇදී ගොස් ඇතිද යන්න..

👨" අනේ මට කන්න බෑ මමා බඩගින්නක් නෑ.. බෝට ඔය සුප් ටික පොවන්නකෝ.. ඔක්කෝම ටික පොවන්න මමා හරි හැටි කෑමක් නෑ ඇගට..බෙහෙත් විතරයි මේ දවස් 4ටම..🥺🥺. ශාන් කිව්වේ බෝ දෙස දුකින් බලන ගමන්..

💐💐 The fateful love 💐💐Where stories live. Discover now