💚❤ Chapter 24 ❤💚

373 33 4
                                        

💐💐 The Fateful Love💐💐

💚Chapter 24❤️

Continue🌹🌹🌹🌹

ශාන්ව හොදින් තේරුම් අරන් ඉන්නා බෝ මේ අවථාවේ ශාන්ගේ හිතෙහි ඇති කේන්තියත් දුකත් වේදනාවත් දන්නා නිසා තවත් දුරට ඒ කතා බහා දුර දිග නොයවා සිටීමට වග බලා ගනිමින් ශාන්ගේ ඉන වටා අත් යවමින් තුරුල් කරන් නිදන්නට වුනේ ශාන්ට කොතරම් කේන්ති ගියද මේ වැලද ගැනීමෙන් මේ දැනෙන උනුසුමෙන් පමනක්ම නැවතත් ශාන්ව යථා තත්වයට ගන්න පුලුවන් බව බෝ දන්නා නිසයි..

Continue 🌹🌹🌹🌹

🏬🏬🏬🏬🏬🏬🏬🏬

👱‍♂️" වෙං ඔයා ශාන් සර්ව දැක්කද.." ඇකඩමියෙහි සිට පැමිනි බෝ ශාන්ගේ ශොප් එකට පැමිනි ගමන්ම ශාන්ව හොයමින් වෙන්ගෙන් ඇහුවේ ශාන්ගේ ඔෆිස් රෑම් එක දෙසට යමිනුයි..

👱‍♂️" ශාන් සර් උඩ ස්ටොක් එක පැත්තේ බෝ සර්☺️" වෙං බෝට කිව්වේ උඩ පඩිපෙල දෙස ඔලුවෙන් පෙන්වන ගමන්ම පොත් කිහිපයක් රාක්කය තුල අතුරමින්..

👱‍♂️" අහ් හරි වෙං තැන්ක්යූ  මන් උඩට ගිහින් බලන්නම් එහෙනම් ☺️☺️.."

බෝ පඩිපෙල දිගේ උඩට යනවත් සමගම ශාන්ද උඩ සිට බෝ එන දෙස බලන් හිටියා..සාප්පුවෙහි සේවකයෝ පිරිසක් මේ අතරදී පොත් දමන ලද විශාල පෙට්ටි උඩු මහලට ගෙන යන නිසා බෝ ඔවුන්ටත් කරදරයක් නොවෙන ලෙසින් පඩිපෙල අයිනෙන් උඩට නැගගෙන ගියේ තමා දෙස බලන් සිටින ශාන්ට තොල් මතින් කිස් එකක් දෙන ලෙස කට සකසමිනුයි. මේ දිහා බලන් හිටපු ශාන්ට ඉබේටම හිනා ගියේ බනී දත් දෙකත් එලියට දමා බෝට පෙන්වමින්..

ඉක්මනින්ම ශාන් අසලට ගිය බෝ ඇසක් ඉගි මරා ශාන්ට ශාන්ගේ තොල් දෙස පෙන්නුවේ කලින් දා රාත්‍රීයේ බෝගේ සිප ගැනීම නිසා තාමත් ශාන්ගේ තොලෙහි ඇති ලව් බයිට් එක පෙන්වන ගමන්මයි.

👱‍♂️" ගුටි කන්නෙපා බෝ බෝ පාඩුවේ ඉන්නවද මෙතන සෙනගත් ඉන්නවා🙁🙁" ශාන් කිව්වේ බෝගේ අතට පහරක් ද දෙමින්.

👱‍♂️" අයියෝ බනී මන් දැන් මොනාද කරේ.. ඔයානේ මේ හැමෝටම පේන්න රතු වෙලා ඉන්නේ.. ඒ මදිවට ලිප්ස් තුවාලත් කරගෙන මොනා කරන්න ගිහින්ද ඔය තුවාල වෙලා තියෙන්නේ😁😁❤️" බෝ නැවතත් ශාන්ට ඇසක් ගසමින් කිව්වා.

💐💐 The fateful love 💐💐Where stories live. Discover now