😇Chapter 8...😇

106 29 7
                                    


මන් ටග්ගාලා වොශ් දාන් පහලට ඇවිල්ලා fridge එකේ බැලුවෙ මොනාහරි කන්න දෙයක්... කොකාකෝලා ටින් එකකුයි ඇපල් ගෙඩියකුයි ගත්ත මන් මගේ කැමරාවත් අරන් එලියට බැස්සා...

"මන් ගිහින් එන්නම් හ්‍යුන්..."

හ්‍යුන් පේන මානෙ නැති උනාට මම කෑ ගහලා කිව්වා... මන් වැඩියෙන්ම යන්න ආස කරපු තැනක් තමයි බීච් එක... බීච් එක මහ ලොකු දුරක නෙමෙයි... පයින් ගියොත් විනාඩි දහයයි... ඒ වගේම බීච් එකේ පොටෝස් මන් ගාව ඇති එක සීයකට එහා... මම බීච් එකට එන ගමන් ඇපල් ගෙඩිය කාලා වැල්ලෙ ඉඳගෙන කොකාකෝලා ටින් එක බොන්න ගත්තා...අද කව්රුත් නෑ... බීච් එක පාලුවට ගිහින් තිබුනත් අමුතු තැඹිලි පාටකින් අහස දිලිසුනා... රල පාග පාග තව කොල්ලො දෙන්නෙක් බල්ලෙක් එක්ක සෙල්ලම... හරියට චිත්‍රයක් වගේ... මොකද මට පේන්නෙ එයාලගෙ හෙවනැලි විතරයි... හරි ලස්සනයි... එක්කෙනෙක් අනිත් කෙනාට බෝලෙ පාස් කරනකොට බල්ලා උඩ පනින්නෙ ඒක අල්ලන්න...

හෙට මන් කොහොමද යුන්ගි හ්‍යුන්ට ආදරෙයි කියන්නෙ?... රෝස මලක් දීලද?... අනී... චොකලට් එකක්... අනී... එයා පූස් පැටව්න්ට කැමතිද දන්නෙ නෑ... ටික වෙලාවකින් අර දෙන්නගෙන් එක්කෙනෙක් බෝලෙ ඈතට විසි කලා













MOCHI |COMPLETED |Where stories live. Discover now