😇Chapter 22...😇

167 32 31
                                    


මට කඳුළු නවත්තගන්න බැරි වුණා... මං හෙමීට සන්ග්ලාස් දෙකයි මාස්ක් එකයි ගැලෙව්වෙ කට්ටියම දොර ගාව හිටන් ඉන්නකොට...

"හ්‍යුන්..."

"ජි...ජිමින්..."

හ්‍යුන්ගෙ ඇස් වල කඳුළු මන් දැක්කෙ පලවෙනි වතාවට...

"චටාස්👋..."

"ආහ්..."

කම්මුල දෙබෑ වෙන්න පාරක් මන් හ්‍යුන්ගෙන් කෑවා...

"කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ?... අපි කොයිතරම් නම් හෙව්වද?... විශ්වාස කරන්න ඩෙඩ් බොඩීස් පවා චෙක් කරා..."

හ්‍යුන් මාව බදාගත්තා... ඒකත් ජීවිතේ පලවෙනි වතාවට... ජින් හ්‍යුන් එක්ක ලමයි තුන්දෙනා භූත වෙලා බලන් ඉන්න හැටි මන් ඇස් කොනෙන් දැක්කා... මන් මගේ ඇස් වල තිබුනු කඳුළු වලට නිදහසේ ගලාගෙන යන්න දුන්නා... මන් ජීවිතේ දිනලා ඉවරයි... ඒත් මං දන්නවා මේක පටන් ගැන්මම විතරයි කියන එක...

               😇The End...😇

______________________________

ජිවිතේ එක සිදුවීමක් නිසා අපි පසුතැවෙන්න ඕනෙද?... නෑ කවදාවත් නෑ... ඒ වගේම ඕනෙවට වඩා අවංක උනොත් ජීවිතේ දිනන්න පුලුවන් වෙයිද?... බැහැ... කීයටවත් බැහැ... එතකොට මිනිස්සු හිතන්නෙ ඒක අපේ මෝඩකම කියලා... මේ හැමදේම හිතේ තියාගෙන ලස්සනට ජීවිතේ දිනන්න😊❤️... 

කමෙන්ට් , වෝට් වගේම ඔයාලගෙ වටිනා කාලය මගේ කතාව කියවන්න යෙදවීම වෙනුවෙන් ගොඩාක් ස්තූතියි...
ආයෙ හම්බෙමු... මන් ඔයාලගෙ භූත ඕතර්...

                         Yeon 😊😇

MOCHI |COMPLETED |Where stories live. Discover now