😇Chapter 19...😇

105 25 4
                                    

මොකද නැත්තම් යුනි එකෙන් අයින් වෙනවනම් දැන් ඉන්නෙ කොහෙද ,මොකද්ද කරන ජොබ් එක වගේ ගොඩාක් විස්තර ඕනෙ උනා... ඉතින් නාම්ජූන් පාවිච්චි කරේ ලේසිම දේ... අවුරුදු නවයක් ගිහිනුත් ජිමින් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න කාටවත්ම බැරිඋනා... ඇත්තටම සිද්ද උනු දේ දැනන් හිටියෙ ජිනුයි නාම්ජූනුයි විතරයි... ඒත් යුන්ගි ජිමින් මැරුනා කියපු එක ගැන විශ්වාස නොකර ඇත්තටම උන එක ගැන හොයපු නිසා එයා දැනන් හිටියා ජිමින් මැරුනෙ නෑ කියලා... ඒත් එයා දැනන් හිටියෙ නෑ ජිමින් එයාට ආදරේ කරලා කියලා...

"ම...මන් හිතන්නෙ මන් දන්නවා මෝ...මෝචි කව්ද කියලා..."

"ම්වො?..."

යුන්ගිගෙ උත්තරෙන් හොබී පුදුම උනා...

"දේ..."

"කව්ද?..."

"ඒ...ජි..ජිමින්..."


______________________________

"හුම්..."

එයාපෝට් එකෙන් බැහැලා මන් ලොකු හුස්මක් ගත්තා... ආයෙ එහෙනම් මන් ආවා... මම ඉස්සෙල්ලම ගත්තෙ මල් පොකුරක්...

______________________________

"අප්පා... කොහොමද ඉතින්?... අප්පා හිටියනම් සතුටු වෙයි නේද ?... අප්පගෙ ජිමිනි දැන් ලොකු මිනිහෙක්... මට ගොඩක් දේවල් නැති උනා අප්පා... ඒ වගේම මන් උඩ ඉන්න කෙනාව පරද්දලා ගොඩාක් දේවල් අරගත්තා... හ්‍යුන් මාව දකින්න කැමති වෙයිද අප්පා?... ජින් හ්‍යුන් නම් පුදුම වෙයි... මන් හ්‍යුන්ව බලන්න යන්නද අප්පා?... එයා ඉස්සර වගේම මට රවලා අහක බලාගනීද දන්නෙ නෑ... "







MOCHI |COMPLETED |Onde histÃŗrias criam vida. Descubra agora