"යා... ජන්කුකා... මේ ලන්කට් වල හිල් ඕයි... උඹ මල් මල් තියෙන ඒවත් පාවිච්චි කරනවා කියලා මන් දන්නෙ අදනෙ..."තව මාස්ක් දාගත්තු එක්කෙනෙක් වාගනෙන් එලියට ඔලුව දාලා කෑ ගහලා කිව්වා... ඒ කටහඬ මට ටිකක් හුරුයි... ජන්ග්කුක්... ම්ම්ම්... ම්හු... මට මතක නෑ... හැබැයි ඒ වචන ටික ඇහෙනකොට ජන්කුක් කියන කෙනාගෙ මූන බලන්න තිබුනෙ... ඒක නිකම් කොමඩ් එකක් වගේ උනා... මගේ මූනෙත් හිනාවක් ඇදුනෙ ඉබේටම උනත් ජන්කුක්ගෙ මූන දැක්ක ගමන් මන් හිනාව ගිලගත්තා...
"හ්‍යූන්😡..."
ජන්කුක් කෑ ගහද්දිම වගේ වාහනේ හිටපු කෙනාත් අපි ළඟට ඇවිත් මාස්ක් එක ගැලෙව්වා...
"ජි...ජින් හ්‍යුන්?..."
එතන හිටියෙ ජින් හ්‍යුන්... ඒ කියන්නේ මගෙ හ්‍යුන් මැරි කරන්න ඉන්න කෙනා... ආ දැනුයි මතක් උනේ කුකී කියන්නෙ ජන්කුක්ට වෙන්න ඇති...
"මියානෙ ජිමින්... මේ මගේ පොඩි එකා... මූට පිස්සු... අපි ගිහින් එන්නම්...
"හරි හ්‍යුන්..."
"වරෙන් ජන්කුකා... යන යන තැන ලෙඩනෙ මගුලො..."
ජින් හ්‍යුන් ජන්කුක්වත් ඇදගෙන ගිහින් වාහනේ අරන් යන්න ගියා... ජින් හ්‍යුන් නම් හොද කෙනෙක්... හ්‍යුන්ට වඩා මාත් එක්ක වචනයක් හරි කතාකරන්නෙ ජින් හ්‍යුන් විතරයි... එයා තමයි හ්‍යුන්ට ගැලපෙනම කෙනා...