😇Chapter 21...😇

115 29 2
                                    


ටිකකින් එලියට ආවෙ මට හුගක් හුරු පුරුදු රූපයක්...

ජින් හ්‍යුන්...

වාහ්.. ඒ කියන්නෙ මේ ලමයින්ගෙ සම්චොන් මන්ද🤭... ඕ සොරි... බාප්පා... ඕනෙ එකක්... හ්‍යුන් හරි ඔප්පා හරි කිව්වත් කමන් නෑ... මන් වයස නෑනෙ😌🔪...

ජින් හ්‍යුන් ඒප්‍රන් එකක් උඩින් ඇදන් හිටියා... කෑම පිඟානක් එක අතක... අනා😁❤️ ජින් හ්‍යුන් උස ගිහින්... ඉස්සරටත් වඩා ලස්සනයි...

"කව්ද?..."

"නාම්ජූන් හ්‍යුන් ඉන්නවද?..."

"ආ... දේ... ඉන්න මන් කතාකරන්නම්..."

ජින් හ්‍යුන් මාව අඳුරගත්තෙ නෑ... ජින් හ්‍යුන් ලමයි තුන්දෙනාව එකතු කරන් ඇතුලට ගියා... හරි කියුට් අලේව්😁❤️... ඔව් ඉතින් මාව කොහෙ කියලා අඳුරන්නද?... මාස්ක් එකයි සන්ග්ලාස් දෙකයි දාගෙනනෙ ඉන්නෙ... ට්‍රැවලින් බෑග් දෙක නිසා ජින් හ්‍යුන් මන් දිහා බැලුවෙ නම් අමුතුවට... මට තේරුනා ඒක...

"ජුනී... මේ බලන්න කව්ද ඇවිත් ඔයාව හොයනවා..."

ඒ කියන්නෙ හ්‍යුන් සාලෙ ඉන්නෙ... මට හොදට පුරුදුයි දෝන්කාර දෙන විදිහ එහෙම... හ්‍යුන් ඈත ඉඳන් උගුර පාදන සද්දෙ ඇහෙනකොට මගෙ ඇස් වලට කඳුළු පිරුනා... හ්‍යුන් ආවා... ලස්සන වෙලා... හැන්ඩියා... කටහඬ ගොරෝසුයි...

"කව්ද?..."





MOCHI |COMPLETED |Dove le storie prendono vita. Scoprilo ora