Il bak pov,
'ඕහෝ මේක විකාරයක්. මේම අන්කල් ඇදුම් අදින්න පුලුවන්ද අප්පා. ශිට්...."
"ඕක තමා අදින්න වෙන්නෙ. නැත්තම් ඉල් බක් මට කියන්න ඉඩ තියන්න එපා ඔයාව කොරියාවේ එක්ක නොයන්නම වැඩ කරනවා ඔයා දන්නවනෙ මන් ගැන."
"හා හා මතකයි..." මම කෑ ගැහුවා ඉතින් මට වෙන කරන්න දේකුත් නෑ නේද?අපි කූල් පැලන්ට් එකට ආවා. එක තමා යී බෝ ගෙ ගෙදර.
ඔව් කූල් පැලන්ට් කිව්වේ යී බෝ ගෙ නැත්තම් මේ මගෙ ගෙදරට. දන්නවද යී බෝට පොඩි කාලෙ ඉදන් මොනවා ගෙන්වත් අඩුවක් තිබ්බෙ නෑ... ඒත් එකක් මානසික නිදහස ඇරෙන්න.
කූල් පැලන්ට් එක ඇතුලට ගියා විතරයි අම්මා මාව බදා ගත්තා. මොකද දැන් දෙන්නාම බය වෙලා ඇත්තෙ මේ ඉල් බක් මෙතන මොන නාඩගමක් නටයිද කියලා.
***********
Zhan pov.
ආවා විතරයි තාත්තා එක්ක බිස්නස් පාර්ටි එකකට යන්න වෙලා. අනේමන්දා ඇයි මටම මෙහෙම ඉන්න වෙන්නෙ කියලා. මම හිතන් හිටියෙ අද අනාථ නිවාසෙට යනවා කියලා. එත් අදත් බැරි වුනා.
"Zhan යමුද පුතා."
"මාව ඕනෙමද පපා.... අනේ..."
"බලන්න ඔයා ලෑස්තිත් වෙලානෙ නාහෙන් අඩන්නෙ...මේ මගෙ බිස්නස් පාට්නර්ගෙ පුතාගෙ බර්ත් ඩේ එක. අනික අන්කල් ඔයා එනකල් බලන් ඉන්නේ..."
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...