10. එයා කවුද ?

241 71 7
                                    

චාන් pov.

එ.... එයා මොකක්ද කියන්නෙ මට ආදරේයිලු දාලා යන්නලු. මොකක්ද මේ වෙන්නෙ එයා එතකොට යී බෝ කවුද? මට ආදරේ කවුද? කවුද ලීයෝ ඇයි මට එම කරේ... අනේ මට මොකක්ද මේ වෙන්නෙ... අයියෝ මගෙ ඔලුව....

අම්මාට මුකුත්ම නොකියා මම ගියෙ ඩොක්ට ලූප් හම්බෙන්න. මට පිස්සු වගෙ...

"ආ චාන් පුතා මොකද මෙහෙ...."
"ඩොක්ට මට ආයෙ ෆෝබියා ආවා. එත් ඔයා කිව්වා ආදරේ කරන කෙනෙක් එක්ක ඉද්දි මට එක වෙන්න විදියක් නෑ කියලා. එත් ඒත්...."
"මොකක්ද එත්..."
"එයා මම ආදරේ කරන කෙනෙක්. ඒ වෙලත් එක වුනා..."
"හොදටම විශ්වාසද ඒ එයාම කියලා."
"ම්ම්ම්.ම්ම්ම්ම් එයාට DID තියෙනවා. මම දන්නෙ නෑ ඩොක්ටර්..." ඩොක්ටර් මගෙ දිහා බැලුවේ දුකෙන්.
"පුතා අපි තව ට්‍රයි කරමු. මේ අහන්න ප්‍රශ්න වලින් පැනලා නොයා මූණ දෙමු. ඔයාව මම මෝහනෙ කරත් ඔයාගෙ යටි හිත ගෝඩාක් ලොකු දෙයක් හංගන නිසා ඔයාගෙ ලෙඩේ අපිට හොද කරන්න බැරි. මම කිව්වනෙ ඔක්කොම හොද වෙයි. අපි සැහැල්ලු වෙමු යමු..."

ඩොක්ටර් ලූප් එක්ක හොද කාලයක් මම ගෙව්වා මම හිතාගත්තා. වැන්ජි ද ලීයෝ ද කවුද මට වැඩක් නෑ... මම යී බෝ එක්ක ඉන්නවා හැමදාම තනි කරන්නෙ නෑ...

************

ඉතින් කොහෙද ඉදන් යී බෝ නැගිට්ටා. එතන අදුරුයි. මකුළුදැල් පිරිච්ච පාළුවට ගිය සාමාන්‍ය ගෙයක්. හිතා ගන්න බෑ චාන් එක්ක හිටිය එයා ඇයි මේ වගෙ තැනකින් නැගිට්ටේ කියලා. එයා බය වුනා චාන්ට මොකක් හරි එයා කරලද කියලා. සාමාන්‍යයෙන් යී බෝ මෙහෙම තැනකදි නැගිටින්නෙ ශියන් එයා නියම තැනට ගෙනිහින් යී බෝ ට එයාගෙ ශරීරේ ආයෙ දෙන එක කරේ. එත් අද ශියන් නෑ... ඉන්නෙ යී බෝ...

'මම මොනවද මෙතන කරන්නෙ... අනේ... මොකක්ද මේ වෙන්නෙ... ශියන් ඇයි ආවේ නැත්තෙ...'

දෙලොවක් අතර ඉන්න යී බෝ ට පිරිමි කට හඩක් ඇහෙනවා.

"අයියා යන්න එපා... මම බයයි... අනේ අයියා...."
"බය වෙන්න එපා. අඩන්න එපා.." ඉතින් තව කටහඩක්.
"අනේ අයියාව එක්ක යනවා..."
"කෝ අඩන්නෙ නැතුව අපි දෙන්නා ඉමු..." අදුරු ලෝකෙ කෑ ගහන සද්ද අඩන සද්ද ගෝඩාක් ඉස්මතු වුනා... පැහැදිලි නැති වැඩිමල් මිනිස්සු දෙන්නෙක්... පොඩි තුන් දෙනෙක් එක්ක.... පොඩි අය අඩනවා අත් බැදලා වැඩිමල් අය හිනා වෙනවා....

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now