අතීතයෙ...
එදා ගලකින් මට ගහපු පාර මට ගොඩාක් රිදුනා. මගෙ ඔලුව පැලන්න තරම් මන් ගැන කේන්තියක් යී බෝට ආවේ කොහොමද කියන්න දන්නෙ නෑ. එත් එයාට ඕනෙ වුනේ ශියන්ව. මමත් එයාට මල්ලිට වගෙ ආදරේ වුනත් එයා මට බයයි... 😕💔
"බෝ.. මෙහෙ එන්නකො..." බෝ බයෙන් එහාට ගියා. ශියන් ආව ගමන් එයා ගියෙ එයා ගාවට මා ගවට ආවේ නෑ.. එයා සුදු පුළුං තෙඩි බෙයෙක් වගෙ... එත් එයා මට බයයි.
අපි කට්ටියම සෙල්ලම් කරන්න ගියාට යී බෝ ව අයින් කරේ මම මට ඊරිසියා හිතුනා. එක පාරටම මට හිතුනා එයාගෙ මාලේ හංගන්න... ඔව් මම ඒක එහා පැත්තේ පාලු පිට්ටනියකට දැන්මා.
"එක මෙහෙ නෑ පොඩ්ඩෝ..." ශියන් එහෙම කියද්දී මම කිව්වෙම ආයෙ යමු කියලා මොකද ඒ මාලෙ තිබ්බේ මගෙ සාක්කුවේ නිසා. එත් වැඩි වේලාවක් නොගිහින් කවුද ඇවිත් මාවයි ශියන් වයි වෑන් එකකට දාන් ගියා.
වර්තමානයේ....
"පොඩ්ඩක් ඉන්න මම යන්නම්..." කට්ටියට නවතින්න අත දිග් කරමින් යී බෝ චාන් පස්සෙ ගියා.
"ඉන්න චාන්..." ඒ හිටියෙ වැන්ජි...
"ඔයා කිව්වා එක කරේ ශුවැන් කියලා. ඔයා කිව්වා."
"චාන් ඉන්න... එහෙම එකක් නෑ... මම ඔයාට කිව්වා..."
"නෑ ඔයා බොරු මමයි මමයි ඇත්තටම මැරුවේ..."
"මේ අහන්න ඔයා අපේ ගෙදරට ආව දවසෙ ඉදන් යී බෝ බයෙන් වෙව්ලුව නිසා එයා මාව හැදුවා. එයාගෙ යටි හිතේ ඔයාට තියෙන ආදරේ කොටස මම මම වැන්ජි..."
"නෑ ඔයා බොරු... ඔයා බොරු..." චාන් හිටියෙ කලඹලෙන්... දුකෙන්...
"ඔයාව යී බෝ ශුවැන් ගෙන් බේරන්න මාව නිර්මාණය කරා."
"ඔව් මම දන්නවා. ඔයා තමයි එදා ආවේ. එදා ලියෝ ඔයාව අල්ලගත්තේ නෑ ඔයා තමයි අපිව බේරගන්න ඒ ගෙදරට ආවේ..."
"ඔයාට මතකයි..."
"ඔව් මට මතකයි..."
"ඔයා දන්නවද ඒ මාලේ ඔයා ඔයා ගාව තියෙනවා කියලා මම දැනගෙනමයි එක එහෙම වෙන්න දුන්නෙ..."
"නෑ බොරු..."
"ඔයා එක දාලා තිබ්බේ වම් සාක්කුවට. ඒ අතින් බැලුවොත් මමයි ශියන්ව මැරුවේ..." වැන්ජි එහෙම කියලා චාන්ව බදා ගත්තා.වැන්ජි කියන්නෙ යී බෝ චාන්ගෙ ආරක්ෂාවට හිතෙන් හදපු කෙනා. හැමවේලෙම වැන්ජි කරේ චාන් ට ආදරේ කරපු එක. චාන්ව හෙව්ව එක. ඒත් එදා යී බෝ අඩන් හැංගෙද්දී චාන්වයි, ශියන් වයි බේර ගන්න වැන්ජි ඒ ගේ ඇතුලට ගියා. අහම්බෙන් ඉල් බක්ව දැක්ක වැන්ජි ඉල් බක් ගෙන් උදව් ගත්තා. එත් එයා ගොඩාක් පරක්කු වුනේ ඒ වෙද්දිත් එයාගෙ අයියා මේ ලෝකෙන් ගිහින් හිටිය නිසා. චාන්ව ඒ පිස්සාගෙන් බේරගන්න යී බෝ ඉල් බක් ගෙන් උදව් ගත්තා.
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...