08. එක ඊරිසියාව

288 77 12
                                    

3වන පාර්ශවය pov.

"යී බෝ දැන්වත් මේ ඔයාද?"
"හේයි මෑන් වට්ස් අප්..."
'හුටා මේ කවුද ඉල් බක්,ලීයෝ, වැන්ජි නෑ වෙන්නම බෑ ශියන් නෑ නෑ එයා නෙවේ...
"මේ මේ කවුද?"
"හේයි මම මාව introduce කරලා දුන් නෑනේ..."
"ඔව් කරේ නෑ..." චෙන්ග් ඔලුවත් අල්ල ගෙන බිම බලගත්තෙ මගෙ ජිවිතේ තනියම මූ එක්ක මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ කියලා
"මම ජී සියන් කොන්ග්..."
"ඒ ගමන තව එකක්..." චෙන්ග් බිමින්ම ඉද ගත්තා.
"Hey why man... මට ගේම් සෙට් එකක් ගෙනත් දෙන්න සුපිරි පාර්ට් එකෙ."

'ඔව් එච්චරයි දෙයියනෙ මේ ගෙදරට මදි වුනේ...'

**********

සෝ ගයිස් මම ජී සියන් කොන්ග්. මම game player කෙනෙක්. ලෝකෙම පිස්සු වට්ටලා ගස්සලා උස්සලා ගන්න කැමති කෙනෙක්. සෝ වැන්ග් යී බෝ කියන්නේ මාව හදපු කෙනා. මම හරියට සර්කීට් එකක් ඇතුලෙ මෙමරි එකට upload කරපු new version යී බෝ වගෙ.

Update එක දුන්න ගමන් මම load වෙලා upload වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Update එක දුන්න ගමන් මම load වෙලා upload වුනා. දැන් තත්වේ අනුව මම මගෙ heart disk එකේ love කියන program එක play කරන ගමන් ඉන්නෙ. අපි වැඩි දේවල් ඉස්සරහට යද්දී බලමුකෝ....

චෙන්ග් කියන්නෙ ෆිට් පොරක්. මොනා නැතත් කෙල්ලෙක් නැති එක අරුමයක් නෙවේ මගෙ scan එක success නම් මිනිහාට කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් upload වෙන්නෙ..

චෙන්ග් ෆෝන් එකත් අරම් ඔලුව බිමට නවන් යන්න ගියා.

***********

"අන්කල්. යී බෝ ගෙ තව පෞරුෂයක් පෙන්නුවා. මොකද දැන් කරන්නෙ." චෙන්ග් මිස්ට වැන්ග් ගාවට ගියෙ ඇස් වල කදුලු පුරවගෙන
"මොකක්... අනේ වැන්ග් අපි කරපු දේ වැරදිලාද?" මිසිස් වැන්ග් හෝ ගාලා අඩනවා
"මේ අහන්න අපි අඩියක් ඉස්සරහට තිබ්බා. බය නොවි ඉන්න මගෙ කොල්ලාව මම ඉක්මනින් හොද කර ගන්නවා. දැන් ආවේ කවුද?"
"ජී සියන් කොන්ග් ලූ. ගේම් ගහනවාලු."
"ම්ම්ම්... හරි... චෙන්ග් යී බෝ එක්කම ඉන්න අද..."
"හරි අන්කල්." චෙන්ග් යී බෝ ලගට ආවා.

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now