පැයක් විතර එකම තැන ඉදන් මම යී බෝ දිහා බලන් ඉන්නවා. මොන දේ වුනත් මට බෑ වැන්ජි කියපුවා අහක දාන්න. මොන දේ කරන්නද කියලා හරියටම නැතත් මේකෙ අගක් මුලක් නැතුව බෝ තාම ඉන්නෙ විදවන ගමන්. මේ ඇත්ත දැන ගත්තාමයි එයාගෙ ලෙඩේට හරියාකාර විසදුමක් එන්නෙ ඇත්ත මොකක්ද???
පුදුමාකාර පාළුවට ගිය පිට්ටනියක් මේ. ලමයි අහම්බෙන් වත් ගැවසෙන්නෙ නැති. හැම පැත්තකම තිබ්බේ කියාගන්න බැරි මූසල පෙනුමක්. මොකට මෙතනට අපි සෙල්ලම් කරන්න ආවද කියලා කියන්න මට තේරෙන් නෑ.
"ශියන්... කෝ ඔයා..." ඇස් වල කදුලු පෙරාගෙන මම අඩන්න ගත්තා. වටේටම මොනවා හරි හොය හොය හිටිය ශියන් මගෙ ලගට ආවා.
"බය වෙන්න එපා චාන්. මම මෙතන..." අපි දෙන්නා හිටිය තැනට යී බෝ ආවේ ඒ වේලාවේ...."එක මෙහෙ නෑනේ පොඩ්ඩෝ..." ශියන් කලබල වෙලා.
"අපි යමු අයියෙ.." එහෙම කියලා බෝ ශියන්ව ඇදන් යන්න හැදුවා.
"ඒත් පොඩ්ඩෝ ඔයා එකට ගොඩාක් ආසයි.""මට බෑ ශියන් තව ඉන්න. අපි යමු..." මම ශියන් ට එක පාරම කිව්වා... එත් ඇයි මම අර කදුලු පුරවන් ඉන්න පොඩි එකාට එච්චර දරුනු වුනේ...
"...." බෝ තාම හිටියෙ අඩන්න ඔන්න මෙන්න
"මෙයා ගෑණු ලමයෙක් වගෙ." මම හිනා වුනා..."මට ඕනේ නෑ මම යනවා..." බෝ එහෙම කියලා අඩ අඩම දිව්වා....
"අපිත් යමු...." මම කියලා ශියන් එක්ක යන්න යද්දීම සුදු වෑන් එකක් ආවා."ආ පොඩි කොල්ලෝ දෙන්නා කොහෙද යන්නෙ..." මිනිහෙක් ඇවිත් අපි දෙන්නට විහිලු කරන්න ගත්තා. එයා හොදටම බීලා හිටියෙ...
"අපි යමු..."ශියන් මගෙ අතින් අල්ලලා මාව අරන් යන්න හැදුවා.
"ඕහෝ ඔයාලා සමලිංගිකද? මෙන්න මෙහෙ එනවා..." ඒ මිනිහා අපි දෙන්නව බලෙන්ම දා ගද්දී ශියන් පාරවල් ගැහුව නිසා එයා ශියන්ගෙ කම්මුලට ගැහුවා. මගෙ අතින් අල්ලලා මාව වෑන් එකට දා ගන්න එයාට පුලුවන් වෙද්දී ඒ මිනිහා මගෙ මුලු කම්මුලම බලෙන්ම ඉම්බා...***********
යී බෝ pov.
මම නැගිටලා ඇගේ හිරි කඩද්දී දැක්කෙ චාන් එතන ගහට ඔලුව තියන් නිදාගෙන ඉන්නවා කියලා. මම ඒ මූණේ හැම හැගීමක්ම ආසාවෙන් බලන් හිටියා. විනාඩි ගානකට බලන් ඉදලා මට පෙනුනෙ එයා ගොඩාක් නපුරු හීනයක් බලනවා කියලා. බේරෙන්න වගෙ එහෙට මෙහෙට ඇඹරෙනවා. මට තව බලන් ඉන්න බැරි වුනා.
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...