කැඬුන හිත💜️(chapter 4)

87 17 19
                                    


Back to past
ඉමක් කෙනක් නැති අහස දිහා බලාගෙන
බලාගෙන තමන්ගෙ පොඩි බෑග් එකත් පපුවට තුරුල් කරගෙන බුසාන් ඉදන් සෝල් වලට එන කෝච්ච්යෙ  ජනේලෙට ඔලුවත් හේත්තු කරගෙන ඇස් වලට උනන කඳුළු  ඇස් වලටම රදවාගන්න මහන්සි වෙමින් හිත ඇතුලෙන් ගොඩක් ලොකු සටනක් කරමින් බොහොම නිවුන ස්වරූපයකින් පිටතට පේන්න තියාගෙන යන ගෑනුලමයෙක්.

කල්පනාලෝකෙක හිරවෙල ආපු මේ ගෑනුලමය සෝල් වලට එන්කම්ම දන්නෙ නෑ.සෝල් වලින් කෝච්චිය නවත්තල කියල ඒ ගෑනුලමයල දැනගත්තෙ කෝච්චියෙ ඇතුලෙ හිටපු මිනිස්සු කලබලයෙන් තමන්ගෙ බඩු අරගෙන කෝච්චියෙන් බහින්න ලෑස්ති වෙන නිසා.

තමන්ගෙ ගෙනාපු බෑග් එකත් පිටට දාගෙන සූට්කේස් එකත් අරගෙන මේ ගෑනුලමය හිමින් හිමින් කෝච්චියෙ දොර දිහාවට ඇවිදගෙන එනවා .ඒත් එකපාරටම ඒ ගෑනුලමය ගෙ ඇඟේ වැදුන මනුස්සයෙක් ඒ කෙනාට හිතනනවත් නොදීම ඒ ගෑනුලමය ගෙ අතේ තිබ්බ පර්ස් එක අරන් දුවන්න ගත්තා.

ගොඩක් බය උන ඒ ගෑනුලමය මහහයියෙන් කෑගහන්න ගත්තෙ උදව් ඉල්ලලා.

"අනේ මෙන්න හොරෙක් අනේ මගේ පර්ස් එක අනේ එයාව අල්ලගන්න චේබ්ල් කවුරු හරි මට උදව් කරන්න"

ඒත් එක්කම අර මනුස්සයට වැඩි දුරක් දුවන්න හම්බුනේ නෑ කලුපාට හූඩියක් ඇදගත්ත කෙනෙක් ඒ කෙනාට කකුල් මාට්ටුවක් දාල ඒ මනුස්සය ව වැටුටුවා වැටුන මනුස්සයට නැඟිටින්නවත් වෙලාවක් නොදී අතේ තිබ්බ පර්ස් එක අතට ගත්ත ඒකෙනා අර මනුස්සයගෙ අත අබරල ගත්තෙ ගොඩක් හුරුපුරුදු විදිහට
අර මනුස්සයව පිටිස්සෙන් දණගස්සවපු ඒ කෙනා අතේ තිබ්බ පර්ස් එක හූඩිය ඇතුලට් දාගෙන් ඒ ඇතුලින් ෆෝන් එක් අරගෙන කෝල් එක්ක් ගත්තා ඒත් එක්කම එතනට ආපු පොලීසියේ අය අර මනුස්සයව කුදලගෙන යන්න ගියා.

කලුපාට හූඩිය ඇදගෙන හිටපු ඒ කෙනා තමන්ගෙ අත් දෙකත් ගස ගස පර්ස් එකේ අයිතිකාර ලමය ලඟට ගියා.ගිහින් බිම බලන් හිටපු ඒ ලමය ගාවට ගිහින් කතා කරන්න ගත්තා.

" ඔයා හොදින් නේද ? මේ වගේ ලොකු නගරවල ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවා.ඉතින් පරිස්සම් වෙන්න. ආ මෙන්න ගන්න "

My precious number 13 [ completed]Where stories live. Discover now