Who ?
Who !! මිස්ටර් කිම් ගේ සන්
ඔව් , ඔයාගෙ ඔම්මාගෙ ex ගේ සන් .
මිස්ටර් ජියොන්
ශ්ශ්ශ්ශ් මම කට වහ ගත්තා .
ජන්කුක් ඔයාට සෙකට්රි කෙනෙකුත් ඔනි එ දරුවට රස්සාවකුත් ඔනි ඉතින් එයාට මෙකට ඔනි කොලිෆිකෙශන් ඔක්කම තියනවා ඔයාටත් වඩා , ආයෙ වෙනම ඉන්ටර්විව් ඔනි නැනේ
ඇයි නැත්තේ ... අප්පා බලන්නකෝ
ඔම්මා එක්කම ඔවා බේර ගන්න මම නම් නෑ ,
එ ළමයා හොඳට හැදුන හොඳ විනයක් තියන ළමයෙක් , මම එ ළමයට නවතින්න තැනකුත් බැලුවා නෙක්ස්ට් වීක් වලම එ ළමයා එයි . එතකන් ඔයාගෙ වැඩ ඔයාට බලා ගන්න පුලුවන්නේ .
අහ් එයා මට වඩා වැඩිමල්ද ?
ඔව් අව්රුදු එකහමාරක් විතර , එත් ඔහේට වඩා හොඳයි රත්තරන් කොල්ලෙක් . තාම කෙල්ලෙක්වත් නැතුව ඇති .
ඔම්මා , ඔම්මට වටේ ඉන්න ඔක්කම හොඳයි මම විතරයි නරක , මගෙ එක හොඳක් කියන්න බැරිද ?
කියන්න ඔයාට එක හොඳක් තියනවද ?
දැන් යනවා කම්පැනි යන්න පරක්කු වෙනවා කියලා නැටුවෙ දැන් .යනවා තමා මාව එළවගන්නමනේ බලන් ඉන්නේ
ඔයාලා දෙන්නා ගෙදර නැතිකොට තමා මට නිදහසෙ ගෙදර ඉන්න පුලුවන් .
__________
Hello යුන්ගි හ්යුන්ග් , ඉන්ටර්විව් එකක් නෑ .
මොන ඉන්ටර්විව් එකක්ද ?
මම ඊයෙ කිව්වෙ අලුත් සෙකට්රි කෙනෙක් ගන්න ඉන්ටර්විව් එකක් තියන්න ඔනි කියලා ඔයා එක ගැන බැලුවෙ නැද්ද ?
ඔහ් ජන්කුකා මම අද උදෙන්ම යන්න හිටියේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනා වැඩ ගොඩත් එක්ක . මම දැන්ම බලන්නම් ඉන්න
නෑ නෑ ඔන්නැ ඉන්ටර්විව් එකක් නෑ
අහ් ?
ඔව් ඉන්න මම මෙ එන ගමන් මග
ඉක්මනට එනවා ඔහෙගෙ වැඩයි මගෙ වැඩයි ඔහේගෙ සෙකට්රි වැඩෙයි ඔක්කම මට කරන්න බෑ .
එ වෙනකොටත් ජන්කුක් ෆෝන් එක කට් කරලා_____________
අය්යෝ ඔම්මා , මම වෙන තැනක් හොයා ගන්නම්කො එහෙ නම් බෑ .
ඇයි බැරි ?
මිස්ටර් කිම් එ වෙලේ එතනට ආවාඑ පොඩි කොල්ලා හෙන පණ්ඩිතයි නේ
ටේ , සන් මේ අහන්නකෝ මිස් ජියොන් ට මම හා කිව්වා . ඔයා පොඩ්ඩක් බලන්නකො එක ලොකු ජොබ් එකක් නේ .
ඩැඩා , එහෙනම් මට ඔයාගෙ කම්පැනි එකේ ජොබ් එකක් දෙන්නකෝ .
හරි මෙහෙමයි අපි ඩීල් එකක් ගහමු
අහ් ?
ඔයා one year එතන හොඳට ජොබ් එක කරොත් මම ජින්ට කියලා කම්පැනි එකේ අඩුම ටොය්ලට් හොඳන ජොබ් එකවත් ඔයාට ඉල්ලලා දෙන්න බලන්නම්
ඩැඩා .....
හරි හරි කො මම දැන් ගෙදර ආවෙ , ඊළඟ සතියෙ යන්න ලැස්ති වෙන්න ඔයා මට ගෙට යන්න දෙන්න .
යන්න ? මම කොහෙද ඉන්නේ ?
ඔයාට නවතින්න තැනක් බලලා තියෙන්නේ
____________
හ්යුන්ග් බලන්නකො අප්පා මාව සෝල් එලවන්න හදනවා .
අයිශ් කොල්ලා මට ගෙට එන්න දෙන්නෙ නැද්ද , එහාට යන්නකො
අනෙ හ්යුන්ග් මට සෝල් යන්න බෑ
බැ නෙමෙ යන්න ඔනි මට නිදහසෙ ඉන්න පුලුවන්
අනෙ හ්යුන්ග් මට ඔයාගෙ සෙකට්රි වෙන්න බැරිද ?
බැනෙ මට සෙකට්රි කෙනෙකුයි කම්පැනි එකටත් ඇති තරන් ඔනි කට්ටියය් ඉන්නවා , යන්න යන්න
මෙක හරි අසාදාරණයි .... මට කියලා අයිතියක් තියන කම්පැනි එකක් තියාන මම යන්න ඔනි අනුන්ගෙ කම්පැනි වල වැඩ කරන්න .
යන්න ඔනි තමා
තව අලුත් එකක් ....
විභාගෙට පාඩම් කරන්න පොත අතට ගත්තම ඔලුවට ආපු අදහසක් 💡
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanfictionඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~