two_02

600 131 8
                                    

ටේහ්‍යුන්ග් පුතා උස ගිහිල්ලා , අනෙ තව ලස්සන වෙලා .
ටේහ්‍යුන්ග් කාර් එක නවත්තනකොටම දුවන් ආපු මිසිස් ජියොන් ටේහ්‍යුන්ග් කර් එකෙන් බහිනකොටම කම්මුල් දෙකෙන් අල්ලන් කියවන්න ගත්තා .

ඇන්ටි

ඔහ් පුතා , මතක නැතුව ඇති මාව ඔයාව අන්තිමට දකින කොට ඔයා හරි චූටියි .

ඔව් ආන්ටි

මහන්සිත් ඇති එන්නකො මම කෑම ලැස්ති කරා . මුලින්ම කෑම කාළා ඉමු , ඔයාට නවතින්න බලපු තැනට ඔයාව එක්ක යන්නම් පස්සෙ .

Thank you ආන්ටි

එක මොකද්ද පුතා , මේක ඔයාගෙ ගෙදර කියලා හිතා ගන්න . එන්නකො යමු ඇතුලට

මට වතුර එකක් බොන්න පුලුවන්ද

ඔහොම ඉදගන්නකො පුතා මම කැමයි වතුරයි දෙකම අරන් එන්නම් . ටේහ්‍යුන්ග් ව කෑම මෙසෙන්ම ඉන්දලා මිසිස් ජියොන් කිචන් එකට ගියා .

ටේහ්‍යුන්ග් වට පිට බල බල ඉදගෙන හිටියේ වෙන කරන්න දෙකුත් නැති නිසා .

ආන්ටි වොශ් රූම් එක කොහෙද තියෙන්නේ ? මට පොඩ්ඩක් යූස් කරන්න පුලුවන්ද ?

පුතා , එකෙ පොඩි ඩැමෙජ් එකක් කෙනෙක්ට හදන්න එන්න කිව්වා , ඔයා ජන්කුක් ගේ රූම් එකෙ එකට යන්න ඔය උඩ තට්ටුවට යනකොටම තියන කාමරේ
මිසිස් ජියොන් කිචන් එකේ ඉදන්ම කැ ගැහලා කිව්වා

හරි ,
ටේහ්‍යුන්ග් උඩ තට්ටුවට ගිහින් කියපු රූම් එකෙ ඇතුලට යන්න යනකොටම දොරෙ ඔලුව වද්ද ගත්තේ කර්ට්න් එක දාලා නිසා දොර වහලා කියලා නොදැන ඇතුලට යන්න හදලා .

අය්ශ් , මොන කෙහෙල්මලක්ද දොරත් වහලා කර්ට්න් එකකුත් දාලා .
ටේහ්‍යුන්ග් වහලා තිබ්බ දොරත් ඇරන් ඇතුලට ගියේ දොර වහලා කර්ට්න් එක දාපු එකට පුලුවන් විදිහට අමතන ගමන්

කාමරෙ තැන තැන ඇඳුම් , ඇඳ උඩත් ඇඳුන් , මේසේ උඩ හිස් ස්නැක් පැකට් ගොඩ ගැහිලා . කාමරෙ ලොකු උනාට හැරෙන්නවත් ඉඩක් නෑ , ටේහ්‍යුන්ග් දොරකඩ ඉදන් කට ඇරන් බලන් හිටියෙ මෙලො පිලිවලක් නැති රූම් එක දිහා . ජිවිතේට ජනේලයක් ඇරලා නැ වගේ දුවිල්ලත් එකයි .

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now