part_11

421 92 9
                                    

අඩෙව් v කොල්ලෝ !!
හවස හයට විතර හොටෙල් එකට කඩා පාත් උන ටේහ්‍යුන්ග් ව බදා ගන්න ගමන් ජිමින් කැ ගැහුවේ වටෙ පිටෙ දෙතුන් දෙනෙක්ගෙත් අවදානෙ අරන්

V , V ගාන්න එපා යකො , මාස්ක් එකක්වත් නැතුව ඉන්නෙ සතා .
ජිමින්ව අයින් කරලා පැත්තක හිටිය යුන්ගිටත් හිනා වෙන ගමන් ටේහ්‍යුන්ග් මිමිනුවා .

මම හිතුවෙ ටේහ්‍යුන්ග් ගෙදර යයි කියලා ,
ජිමිනුයි ටේහ්‍යුන්ග්නුයි හිටපු දිහාවට ඇවිදන් ආපු යුන්ගි කිව්වා .

හ්‍යුන්ග් මාව මරයි !! අනික් මට ප්‍රැක්ටිස් කරන්න හන්බුනෙත් නැනෙ ,

දැන් උඹ ප්‍රැක්ටිස් කරන්න යනවද ?
ජිමින් අතේ තිබ්බ වයින් ග්ලාස් එක පැත්තක තියලා ටේහ්‍යුන්ග්ගේ මූණට එබුනා

ටිකක් ?

එහ් ටේහ්‍යුන්ග් ඔයා මෙහෙ කියන්න ජන්කුක් දන්නවද ?
එ අස්සෙන් යුන්ගි ඇහුවේ ටේහ්‍යුන්ග් දිව එළියට දානකොට

_______

මම මෙ වගෙ නිති විරෝධී වැඩ කරනවා කියලා අපෙ ගෙදර එකෙක් දැනගත්තොත් නම් බන් මාව මරනවා . ටේහ්‍යුන්ග්ගේ කාර් එකෙ එහා පැත්තෙ ඉදන් හිටිය ජිමින් බෙරිහන් දුන්නෙ කාර් එක යන වේගෙත් එක්ක

අපෙ හ්‍යුන්ග් දන්නවා !! එත් එයා කියන්නෙ නැත්තේ එයාගෙ boy friend ගැන මම දන්න නිසා
ඉස්සරහින් යන ගමන් හිටිය යුන්ගීගෙ කාර් එක පහු කරන්න සම්පූර්ණ අවදානෙ දෙන ගමන් කිව්ව ටේහ්‍යුන්ග් නිශ්ශබ්ද උනා .

_

ඇත්තටම v ඔයාට මතකද අපි පළවෙනියට මෙතනට ආපු දවස ?
යුන්ගි අතට වතුර බොතලයක් දෙන ගමන් ජිමින් ඇහුවේ මාස්ක් එකක් දාන් ඉන්න ටේහ්‍යුන්ග්ගෙන්

ඇයි නැත්තේ , එදා තමා මමත් පළවෙනි පාරට මෙතනට ආවෙ . ඔයා හිටියේ නීති විරෝධි තැනකට නීති විරොධි විදිහට ඇවිල්ලානෙ
තුන් දෙනාම ආවෙ එක කාර් එකකින් නිසා ඒකටනගින ගමන් ටේහ්‍යුන්ග් කිව්වා .

මොකද්ද එ කතාව ?
ඩ්‍රයිවින් සීට් එකට නැගලා මූණ වැහෙන්න දාන් හිටපු මාස්ක් එකයි ජැකට් එකයි ගලවපු යුන්ගි පිටිපස්සෙ ඉදන් හිටිය ජිමින් දිහා බලන ගමන් ඇහුවා .

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now