part_30

208 40 16
                                    

Hi boyfriend ~
තවත් දවසක් ටිකක් වැඩිපුර වෙලා නින්ද ගියපු ටේහ්‍යුන්ග් දවල් කෑම වෙලාව ලන් වෙනකොට ඔෆිස් එකට ආවේ ජන්කුක්ව අව්ස්සන්න හිතන් වුනත් එයා පස්සෙ තමා දැක්කෙ එ වෙලෙ ඔෆිස් එක ඇතුළෙ හිටිය යුන්ගිව .

මොකා කිව්වා

අහ් මේ සර් ? මම කිව්වෙ සර් තාම නිදි මතයි පොඩ්ඩක් පැටලුනා

තව ටික දවසකින් තව මොනවා පටල ගයිද දන්නෑ
ජන්කුක් මොකුත් නොකියා ඉන්නකොට ආයෙ කියපු යුන්ගි ඔෆිස් එකෙන් එළියට ගියේ ටේහ්‍යුන්ග්ට වගේම ජන්කුක්ටත් රවාගෙන .

ඔහ් මම නවත්තපු විදිහට ~ hi මගේ boyfriend , මොකද යුන්ගි හ්‍යුන්ට උදේ පාන්දර වෙලා තියෙන්නේ

ඒක ඔයා එයාගෙන් අහගන්න .  අනික පැටලුනා කියලා කිව්වෙ නැද්ද ?

ඔහ්හ් ඔයාට දුක හිතුනද ?? සොරී ... එත් එච්චර ඉක්මණට මෙ දෙවල් ප්‍රසිද්ද කරන එක අපි දෙන්නටම හොඳ නෑ

කිම් ටේහ්‍යුන්ග් මේක ඔෆිස් එක , හරියට හැසුරෙන්න ඉගෙන ගන්න .

ඔව් මගේ boyfriendගේ ඔෆිස් එක , ඉතින් මට පුලුවන් ඔනි දෙයක් කරන්න
කිසි ගානක් නැතුව කිව්ව ටේහ්‍යුන්ග් ගිහින් ජන්කුක් ඉස්සරහා තිබුණ පුටුව පැත්තකට තල්ලු කරලා මෙසෙ උඩින් වාඩි වුනේ ජන්කුක්ට පිටුපාලා .

හරිම කරදරයක් ඔයා මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද ? ඔයා මාව මැරි කරලා මගේ බිස්නස් ඔයා අතට ගන්නද ?

වොආහ් වොආහ් .. ඔයා ගොඩක් දුර හිතලානේ , එතකොට ඔයා මොනවද කරන්නෙ යන්නේ මම මහන්සි වෙලා ගෙදර එනකොට මට උයලා දෙන්න . උහ්හ්හ් කුකී ඔයා හරි රොමැන්ටික් , නිකමට හිතන්න ~~
ජන්කුක් දිහා බලන්න හැරෙන්නැතුව ටේහ්‍යුන්ග් කිව්වේ දෙන්නම රතු වෙනකොට .

ඇත්තමයි තමුන්නම් -

ඔව් මම ? හැන්ඩ්සම් ?  රොමැන්ටික් ? කියුට් ?

හරිම වදයක්

එදා වගේ මට හ්‍යුන්ග් කියන්නකෝ , ඔයා හ්‍යුන්ග් කියනකොට ඔයත් හරි කියුට්

ඒක වැරැදීමක් , ඔයා මට කියන්න එපා ඔයා එක සිරියස් ගන්නවා කියලා ? ඔයාට ඇත්තටම මාත් එක්ක සම්බන්ධයක් පවත්වන්න ඔනිද ?

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now