ළඟදි ඉදන් ජන්කුක් ගෙන් හන්බෙන වැඩි සැලකිලි ගැන කල්පනා කර කරම ටේහ්‍යුන්ග්ට එයාට කියලා ඊයෙ පෙරෙදා ජන්කුක් විසින්ම දුන්න ඔෆිස් එකෙම නින්ද ගියෙ එ වෙලෙ කරන්න වැඩක් තිබ්බෙ නැති නිසා .
- Jungkook -
ටික වෙලාවක් යුන්ගිව හන්බෙන්න ඔෆිස් එකෙන් එළියට ගිහින් එනකොට මම දැක්කේ ටේහ්‍යුන්ග්ගේ ඔෆිස් රූම් එක අස්සෙ කව්දො නිදන් ඉන්නවා . වෙන කව්ද කිම් ටේහ්‍යුන්ග් තමා .
අප්පා හින්දා ටිකක් පාඩුවෙ ඉන්න දීලා තිබ්බම දැන් නිදියන්නත් පටන් අරන් . බලාගමුකෝ අපි
හොඳ වැඩක් කරන්නම් කියලා අතෙ තිබ්බ පෑනත් අරන් බාගෙට ඇරලා තිබ්බ ටේහ්‍යුන්ග්ගේ ඔෆිස් එකට මම රින්ගනකොටත් ටේහ්‍යුන්ග් හොඳටම නිදි .
වෝහ් මෙයා මේකප් කරලාද නැත්තන් ඇත්තටම ස්කින් එක මෙ වගේද ,
පෑන මූණට ලන් කරන්න හදනකොටම මම නැවතුනේ කවදාවත් නැතුව මූණ ළඟට දැකපු නිසා වෙන්න ඇති .වාව් ලස්සනයිනේ , අප්පා කියනවා වගේ
දන්නෙම නැතුව මගෙ අත ගිහින් එයාගේ මූණෙ තිබ්බ කොණ්ඩේ ටික අයින් කරනකොට තව ඩින්ගෙන් ටේහ්‍යුන්ග් ඇහැරෙනවා .ජන්කුක් තමුන්ට පිස්සුද ..
_ End _
එතකොට සර් කියන්නෙ ..
යුන්ගියා ප්‍රශ්න අහන එක නවත්තලා දැන් තියන වැඩෙ කරනවකෝ ...
ජන්කුක් සෝක්ජින් හ්‍යුන්ග් ගේ බත්ඩේ පාටි එකට ඉන්විටෙශන් එවලා .
යුන්ගියි ජන්කුකුයි කතා කර කර හිටිය ඔෆිස් එකට ටේහ්‍යුන්ග් එනකොට ජන්කුක් තව ටිකක් ලැප් එකට ඔලුව ඔබා ගත්තා .ඕක ඔතනින් තියලා යන්න
ඉන්නෙ ඔෆිස් එකෙ කියලා ටේහ්‍යුන්ග් ට මතක් කරන්න මහන්සි උනේ නැති ජන්කුක් තව ටිකක් ලැප් එකට ලන් උනා .සර් ඔහොම ලැප් එකට එබුනොත් -
යුන්ගි ඔයත් ටේහ්‍යුන්ග් එක්ක යනවා , එළියට දෙන්නම
යුන්ගිගේ කතාව ඉවර කරන්න දෙන්නෙ නැතුව ජන්කුක් කැ ගැහුවේ බාගෙට ඇරලා තිබ්බ දොරෙන් ජන්කුක් ගෙ සද්දේ එළියටත් ඇහෙනකොට .
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanfictionඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~