එයා කිව්වේ මිටින් එක ඉවර වුනාට පස්සෙ එයාව හන්බෙන්න කියලා .
කලබලේ වැඩි කමට ෆෝන් එක දිහා බලාගෙන ජන්කුක් හිටියේ ටේහ්යුන්ග්ගේ ඔෆිස් රූම් එක ඉස්සරහ එහාට මෙහාට ඇවිදින ගමන් . ටිකකට කලින් මිටින් රූම් එකෙන් එළියට ආපු ටේහ්යුන්ග් නම් එ හරියකවත් පෙන්න හිටියෙ නෑ .මාව විහිලුවකට අරන්ද ?
මම මොකටද මෙච්චර කලබල වෙලා .
ජන්කුක් ඔයා මෙතන ලොක්කා .. ඔයා බය වෙන්න ඔනි නෑ එයයි හරිනම් වෙලාවට මෙතන්ට ඇවිල්ලා ඉන්න ඔනි .ඔහ් ජන්කුකා සොරි පරක්කු වුනා .
ජන්කුක් ඔහේ කියව කියව ඉන්නකොට ෆයිල්ස් ගොඩකුත් අතේ තියාගෙන ටේහ්යුන්ග් එතනට ආවෙ ජන්කුක්ට දොර අරින්න කියලා පෙන්නන ගමන් .මුල් තත්පර ටිකේ ජන්කුක් කට ඇරගෙන එයාගෙ මූණ දිහා බලාගෙන හිටිය නිසා ටේහ්යුන්ග් කට ඇරලා දොර අරින්න කියන්න ගියත් ඊට කලින් ජන්කුක් දොර ඇරගෙන ඇතුළට ගියේ ටේහ්යුන්ග්නුත් එ පස්සෙන් ඇතුළට යනකොට .
අහ් ඉතින් සර් ?
ටික වෙලාවක නිශ්ශබ්දතාවෙන් පස්සෙ ටේහ්යුන්ග් කතා කරන්න තීරනෙ කලේ ජන්කුක් එයාගෙ කනපිට හරවන් ඕෆ් වෙලා තියන ෆෝන් එකෙ ගිලිලා ලොකු කල්පනාවක නිසා .ඔයා කිව්වා මිටින් එකෙන් පස්සෙ මට ඔයාව හන්බෙන්න කියලා -
ඔහ් සර් .. තව ටිකෙන් මට අමතක් වෙනවා .. මිටින් එක පැයකට වඩා ඇඳුනානේ
ඇත්තටම ? මම මෙතනට වෙලාවට ආවා , හරිනම් ඔයයි මට කලින් ඇවිල්ලා ඉන්න ඔනි
අංක එක ඔයා දාලා ආපු ෆයිල්ස් වගෙක වැඩ කරන්න වුනේ මට දෙක ඇයි ඒ ?
ඔයා මගෙ සෙකට්රි , අනික ඔයයි මට මෙතනට කතා කලේ ටේහ්යුන්ග් .
රණ්ඩුව මැද්දෙ එයාගෙ තිබ්බ කලබලෙ ඔක්කම අමතක වුන ජන්කුක් ආයෙනත් සුපුරුදු පරිදි ටේහ්යුන්ග්ට ලන් වුනේ ළඟ තියන මොකක් හරි එකකින් එයාට ගහන්න වුනත් ලෑස්ති වෙන ගමන් .එහෙමද සර් එතකොට ?
ජන්කුක්ට අහන්න හන්බුනේ එයාගෙ සෙකට්රිගේ එ වචන ටික විතරයි , මොකද ඊට පස්සෙ එයාට මතක සුපුරුදු විදිහට ටේහ්යුන්ග් එයාගේ ටයි එකෙන් ළඟට ඇඳලා ගන්න එකයි එයාව තල්ලු කරන්න ලැස්ති වෙනකොට ටේහ්යුන්ග් එයාට දික් කරපු බොක්ස් එකයි සුලු නිශ්ශබ්දතාවෙකින් පස්සෙ චටාස් ගහලා එයාම ටේහ්යුන්ග්ගේ කන හරහාගහපු පාරින් එයාව සිහියට ආපු එකයි විතරයි .
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanficඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~