part_47

120 13 0
                                    

ටේහ්‍යුන්ග් ටේහ්‍යුන්ග් ටේහ්‍යුන්ග්
උදේ පාන්දර කෝල් එකක් ඇවිල්ලා ෆෝන් එක ආන්ස්වර් කරපු ටේහ්‍යුන්ග්ට ඇහුනෙ එකෙ අනික් පැත්තෙන් කෑ ගහන ජිමින්ගෙ කටහඬ

මොකද මනුස්සයෝ කැ ගහන්නේ !!

හොඳ නිව්ස් එකක්

මොකක්

ඔයාට මතකද අර එදා අපි ඉයුන්බිගේ බත්ඩේ එක දවසේ orphanage එකට ගියාම හිටිය මාසයක්වත් නැති පොඩිම පොඩි ළමයා

ඔව් හැබැයි ඔයා ඉළඟට කියන්න යන දේටනම් මම කැමති වෙයි කියලා හිතන්නෙ නෑ

යුන්ගි හ්‍යුන්ග් හා කිව්වා !!

ජිමින්

මම එයාව adopt කරනවා

පාර්ක් ජිමින් එ ළමයට අව්රුද්දක්වත් නෑ තාම

දැන් මැරි කරලත් අව්රුද්දකට කිට්ටුයි

ජිමින් එ අව්රුද්දක්වත් නැති පොඩි ගැණු ළමයෙක් !! ඔයා හුරතලේට හදන් ඉන්න පැළයක් නෙමෙයි

ඔම්මා උදව් කරන්නම් කිව්වා මම හිතන්නෙ මට පුලුවන් කියලා මම කොහොමත් වැඩ වලට වැඩිය ගෙදරින් පිට යන්නෙත් නැනෙ ඔයා හිතන්නෙ නැද්ද එක හොඳයි කියලා

පරිස්සමින්

අහ් මට බැරි දෙයක් නැ

තමුන්ට තාම බිමට දාන්නෙ නැතුව පොත් ටිකක් අතේ තියන් ඉන්න බෑ පාර්ක් ජිමින්

ඔයා හරිනම් සතුටු වෙන්න ඔනි ,ඔයාලා දෙන්න එන්න අපි හෙට යමු

හෙටම ???

මේක ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරලා තිබුනේ .. ඉතින් අපි හෙට එයාව එක්කන් එන්න කියලා බැලුවේ යුන්ගි හ්‍යුන්ග්ට ඉළඟ මාසෙ වැකෙශන් එකක්නෙ කොහොමත්

එ මොකද ?

අහ් thats a secret dude , i think mom is calling me see you tomorrow bye

What the ජිමින් උඹට මව් භාශාව අමතක -
ටේහ්‍යුන්ග් තව මොකුත් කියන්න කලින් ජිමින් කෝල් එක කට් කලේ ටේහ්‍යුන්ග්නුත් ඔක්කම පැත්තක දාලා අනික් පැත්ත ආයේ නිදා ගන්නකොට .

ඉළඟ පාර ටේහ්‍යුන්ග් ඇහැරවුනේ එයාගෙ දොර ගැලවෙන්න තරන් හයියෙන් කව්රුහරු කෙනෙක් දොරට ගහන සද්දෙට ,
ඇත්තමයි නිවාඩු දවසෙ මට නිදා ගන්න දෙන්න බැරි හැටියක් ...
ෆොන් එක අරන් වෙලාව බලපු ටේහ්‍යුන්ග් ඇඳෙන් බැහැලා යනකොට එයාට දොර ඇරෙන සද්දෙ ඇහුණ එකෙන් එයාට හිතා ගන්න පුලුවන් වුනා කව්ද දොර කඩන්න හැදුවෙ කියලා

ජන්කුක්

අප්පා හා කිව්වා !! එයා මැරේජ් එකට කැමති වුනා

__________

ඇත්තටම මට හිතා ගන්න බැ අප්පා මාව ගෙදරින් එළියට දාන්නෙ නැතුව නිකන්ම මේකට කැමති වුනා කියලා ,
ජන්කුක් මෙ වෙනකොට හිටියේ ටේහ්‍යුන්ග්ගේ සෝල් වල තියන අපාර්ට්මන්ඩ් එකෙ ඇඳ උඩට වෙලා පොතකට මුණ ඔඹන් හිටිය ටේහ්‍යුන්ග්ගේ අවදානෙ ගන්න දගලන ගමන්

ජන්කුක් ඔයාගෙ අප්පාට මෙකට කැමති වෙන්න අව්රුද්දක් ගියා අපි සතුටු වෙන්න ඔනි

ඔව් අපි සතුටු වෙන්න ඔනි එත් බලන්න ඔයා නිවාඩු දවසෙ පොතකට ඔලුව ඔඹාන , යුන්ගි හ්‍යුන්ග් ජිමින් එක්ක බූසාන් ගියා

ජිමින් කිව්වා අපි දෙන්නාට හෙට එන්න කියලා ගමනක් යන්න , ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කතාව මාරු කරන ගමන් කිව්වෙ ඇඳේ හාන්සි වෙලා හිටිය ජන්කුක් ඇඳෙන් ඉඳ ගන්නකොට

එ ඉතින් හෙටනේ

ඔරලෝසුව දිහා බලන්න ජන්කුකා වෙලාව කියද

තාම එකොළහයි හ්‍යුන්ග්

ඔයා හිතන්නේ නැද්ද ඔයා නිදා ගන්න ඔනි කියලා

හ්‍යුන්ග්

ජන්කුක් ඔයා එන්නේ හොඳකට නෙමෙ මට නිදියන්න ඔනි

ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ... ඔයා මාව මගාරිනවා

ජන්කුක් පස්සෙ ඔයා හෙට නැගිටින්නෙ නැතුව වද දුන්නොත් ඇත්තමයි

එ හෙටනේ හ්‍යුන්ග් ...




( i'll leave it to your imagination , respectfully bye )

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now