part_15

382 81 14
                                    

වෙන කරන්න දෙයක් නැ මෙ අය එක්ක බැ ජන්කුකීවවත් අල්ලගන්න ඔනී ..
තමන්ටම කියා ගත්තු ටේහ්‍යුන්ග්ගේ ඊළඟ ටාර්ගට් එක උනේ ජන්කුක්

මේ අයට මොකක් වෙලාද !!
ටේහ්‍යුන්ග් ටිකක් සද්දෙන් කිව්වෙ එයා ජන්කුක් දිහාවට හැරෙනකොටම ජන්කුක් එතනින් එළියට යන්න ගිහින් තිබුණ නිසා . බීලා වැඩි වෙලා බාගෙට වැනි වැනි හිටිය ජිමින්වයි , නම්ජූන්වයි දාලා ටේහ්‍යුන්ග්නුත් ජන්කුක් පස්සෙන් ගියේ ජන්කුක් එයාව මගඅරින හෙතුවත් හොයා ගන්න හිතාගෙන .

සර්
ටේහ්‍යුන්ග් කතා කලේ පූල් එක ළඟ හිටගෙන කොහෙදො බලාන ඉන්න ජන්කුක්ට . පූල් එක ළඟ ලයිට්ස් ගොඩක් ඔන් කරලා තිබුණෙ නැති නිසා එතන තිබ්බේ අඬ අඳුරේ , ජන්කුක් හරියටම බලාන හිටියේ ඈත තිබ්බ හඳ දිහා කියන්න ටේහ්‍යුන්ග් දැක්කෙ ටික වෙලාවකින් . තිබුණ අඬ අඳුර එක්ක ජන්කුක් ඇඳන් හිටිය සුදු පාට කෝට් එක කැපිලා පෙනුනා . පැත්තට පෙනුන ජන්කුකගේ කම්මුල් සීතල වගේම බීපු දෙවල් නිසා රතු වෙලා තිබ්බා .

මේක ඔෆිස් එක නෙමෙ ටේහ්‍යුන්ග්

අහන්නත් ආසයි ඒකනම්

එතකොට ජින් හ්‍යුන්ග්නුයි නම්ජූනුයි ඩේටින් ද ?

හ්‍යුන්ග්

අහ් ?

නම්ජූන් හ්‍යුන්ග්

ඔව් මිස්ටර් නම්ජූන් , එතකොට ඒක ඔයාලගෙ ගෙදර අයට කිව්වද ?

ඔව් එ දෙන්නා ඩෙටින් දැනට අව්රුදු පහක් වෙනවා . එත් අප්පා කිව්වා එක දැනට රහසක් විදිහට තියාගන්න කියලා . මොකක් හරි ප්‍රශ්නයක් තියනවද ඒක ගැන

ඔව් ඒක හොඳයි , මම හිතන්නැ ඔක පිටට කියන එක හොඳ දෙයක් වෙයි කියලා

එක නෙමෙ ජන්කුකී සර් ...
මෙච්චර වෙලා ජන්කුක්ගෙන් ටිකක් පිටිපස්සට වෙන්න හිටිය ටේහ්‍යුන්ග් නොහිතපු විදිහට ජන්කුක් ට ලන් වෙනකොට මෙ දවස් වල තිබුණ පුරුද්ද එක්ක ටේහ්‍යුන්ග් ළඟට එනකොට ජන්කුක් ටිකක් දුරට අයින් උනේ එකෙ පිහිටෙන් එයා එයවම පූල් එකට වට්ටගන්නකොට .

ජන්කුකා ..
ජන්කුක් හිතපු නැති විදිහට පූල් එකට වැටුන එකෙන් ටේහ්‍යුන්ග් ශොක් වෙලා කැ ගැහුවත් එ වෙනකොටත් ජන්කුක් පූල් එකට වැටිලා ඉවරයි . පූල් එකෙ බාගයක්ම අඳුරේ මෙලො දෙයක් පෙන්නැ වැඩිය , එ වෙලෙනම් ටේහ්‍යුන්ග්ට ප්‍රාණ බය ඇති උනා .

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now