අහ්හ්හ් මහන්සියි .....
ඔම්මා මට බඩගිනියි අප්පා කන්න දෙයක්වත් නෑනේ .යාහ් මනුස්සයො ඔම්මා මෙහෙ නෑ නැගිටලා ගිහින් හදාගෙන කනවා .
මහන්සීනේ
එහෙනම් නොකා ඉන්නවා
බඩගිනීනේ
නැගිටලා යනවකෝ ......
බෑනේ
ශිට් පියඹන්නවත් පුලුවන්නම්
තමන් එක්කම කියව කියව හිටපු ටේහ්‍යුන්ග් බොහොම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා කිචන් එකට ගියේ තියන මහන්සියට කෑම මොනා හරි හදා ගන්න .
ඇත්තමයි ඔම්මා කිව්ව එක අහලා කෙල්ලෙක්ව වත් හොයා ගත්තනම් මේක වෙන්නෑ, වයස බල්ලට දාලා මැරි කරන්න තිබ්බා. බඩගිනි යකෙක් කන්න,ඊළඟ දවසෙනම් මම ජන්කුක් කාරයාව කනවා මෙහෙම වැඩියෙන් වැඩ ගත්තොත්. මොන කරදරයක්ද ජින් හ්‍යුන්ග් එක්ක වැඩ කරානම් මීට සැපැයි . අව්රුද්දක් මේකා එක්ක වැඩ කරනවට වඩා සැපැයි මම එන ගමන් මග හන්බෙන ගඟක පනිනවා.
එ වෙලේ ටේහ්‍යුන්ග් ට ඇහුනේ ගෙදර බෙල් එක වැදෙන සද්දේ
ඔඩර් එකද ? මොන ඕඩර් එකද ? මම කෑම ඔඩ්ර් කලාද ? නැත්තන් කව්ද මෙ වෙලේ
ටේහ්‍යුන්ග් ගිහින් දොර ඇරියේ කව්ද ඇවිල්ලා තියෙන්නෙ බලන්න .
සර් මේ කෑම එක සර්ට ගෙනල්ලා දෙන්න කිව්වා
කව්ද.... අහ් ජියොන් සේයුන් කියලා කෙනෙක්.ඇන්ටී... අහ් හොඳ වෙලාවට
ඔහ් ඔකේකෑම එකත් අරන් ඇතුලට ආපු ටේහ්‍යුන්ග් මිස් ජියොන් ට පින් දිදී කෑම එක කන්න ගත්තේ තිබ්බ බඩගින්නට.
එ වෙලේ ටේහ්‍යුන්ග් ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.
හෙලො ජිමිනා
ටේහ්‍යුන්ග් කොහොමද , හෙට නිවාඩුද ? අපි ගමනක් යන්ද ?
බෑ බන් හෙටත් වැඩ
අම්මපා උඹට මොනාද බොක්ක ඔච්චර වැඩ , උඹ ඔෆිස් එක අතුගාන වැඩෙ තනියම කරනවද ?
මාව මරව මරව වැඩා ගන්නවා ... නිදිමතයි මම තියනවා ..
ගුඩ් නය්ට් ටෙය්යා ......
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanfictionඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~