part_46

85 18 0
                                    

එදා සෙනසුරාදා දවසක් , ජොබ් එක නැති වුන ටේහ්‍යුන්ග් හිටියේ කෑම මෙසෙ එයාගේ අප්පාගෙ ඉස්සරහා ඉඳන් තේ බොන ගමන් ෆෝන් එකට ඔලුව ඔබාගෙන

තව කොච්චර කල් ගෙදරට වෙලා ඉන්නද හිතන් ඉන්නේ ?
නොහිතපු විදිහට එයාගෙ අප්පාගෙන් ආපු ප්‍රශ්නෙය ටේහ්‍යුන්ග්ව ෆොන් එක පැත්තක තියලා ඔලුව ඉස්සුවෙ එ වැලිවෙ නැගිටුන ඉයුන්බිව වඩාන ආපු එයාගෙ ඔම්මා එයාට එහා පැත්තෙන් ඉඳ ගන්නකොට

අප්පා මට ජොබ් එකක් දෙන්න තීරනේ කරනකන්

මම ඔයාට කියන්නෙ චයිනා වල තියන හෙඩ් ඔෆිස් එකට යන්න කියලා ටේහ්‍යුන්ග් ඔයා තමා ඒක පිළි ගන්නේ නැත්තේ

මට රටින් යන්න බෑ අප්පා

ඇයි මොකද බැරි ඔයාට ඉස්සර ලොකු වුවමනාවක් තිබ්බානේ

එයාට එයාගේ සූන් ටු බී හස්බන්ඩ්ව දාලා යන්න බැරිලු

විකාර , මම තාම ඔය වෙඩින් එක හා කිව්වෙ වත් නැ
එ වෙලාවෙ කෑම මෙසෙට ආපු ජින්ගේ කතාවට ටේහ්‍යුන්ග්ගේ අප්පා ඔලුව වැනුවේ ටේහ්‍යුන්ග් ජින්ට රවනකොට ..

එත් අප්පා මමනම් හිතන්නෙ එක අපෙ කම්පැනි දෙකටම හොඳ ලාභයක් වෙයි

ඔයා මොකද එක පාරට ලාභ ගැන කතා කරන්නේ

මේ ටේහ්‍යුන්ග් ගෙදර ඉන්නකොට මගෙ ළමයා නරක් වෙනවා , මට ඔනි මෙයාව ඉක්මණට යවා ගන්න
ඉයුන්බිගෙ ඔලුව අත ගාන ගමන් ජින් කියනකොට ටේහ්‍යුන්ග් එයාට තව ටිකක් රැව්වෙ වෙන දෙයක් තේරුන් ගන්න බැරුව හිටිය පොඩි ළමයා නිදි කිරන ගමන් එයා ඉස්සරහා තියන පෑන් කේක් එක දිහා බලන් ඉන්නකොට

ජන්කුක් පුතයි එයාගෙ ඔම්මායි අද මෙහෙ එනවා කිව්ව එතකොට බලමුකෝ
ඉයුන්බිට කෑම කවන ගමන් හිටිය එයාගෙ ඔම්මා කිව්වෙ ටේහ්‍යුන්ග්ට ටික වෙලාවකින් සිහිය එන්න සලස්වලා

මොකා ???

ඇයි මම ඔයාට ඊයෙ කිව්වෙ නැද්ද ?

නෑ ඔම්මා ඔයා දැන්ද කියන්නෙ

නටන්න දෙයක් නැ වෙඩින් එක ගන්න නෙමෙ එන්නේ .. කොහොමත් ඔයාගෙ හ්‍යුන්ග්ගේ වැඩ ඉවර වෙනකන් මම ඔයාට වෙඩින් එකක් ගන්න දෙන්නෙ නැ

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now