part_29

209 38 15
                                    

ආහ් ඇත්තටම හොඳ සිහියෙන් නෙමෙයි ..
විනාඩියකින් විතර සිහියට ආපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙන් බේරිලා රූම් එකෙන් එළියට ගියේ ජන්කුක් මොකුත් වුනේ නැති ගානට අනික් පැත්ත හැරිලා නිදා ගන්නකොට .

එක්කෝ මට පිස්සු එක්කො එයාට පිස්සු , මොන එහෙකටද කිස් කරන්න අහන්නේ .. වෝඅහ්හ් හොඳටම පිස්සු .. එතකොට - මම මොකටද .. නෑ නෑ සම්පූර්ණ වැරැද්ද එයාගේ , එයා තමා මෙතන දෙවියනේ මේ මනුස්සයාව දැක්ක දවසෙ ඉඳන් මට වෙන්නේ හොඳ වැඩ නෙමෙ .

_________

ටේහ්‍යුන්ග් ? මම මොකද මෙහෙ කරන්නේ ?
උදේ නැගිටලා මුලු ලෝකෙටම බනින ගමන් කෑම එකක් උයන්න හදන ගමන් හිටියෙ ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ ඇහුණ ජන්කුක්ගේ කටහඬින් 

අ - මගෙන්ද අහන්නේ ??

නැත්තන් මෙහෙ වෙන කව්රුත් නෑනේ

මෙලෝ දෙයක් මතක නෑ කියලද කියන්නේ ?

ඔහ් මට මතකයි මම නිදා ගත්තා එතකොට ඊට කලින් -

නෑ නෑ මතක් කරන්න ඔන්නැ ගිහින් වොශ් එකක් දාගෙන කෙලින්ම ගෙදර යනවා , ඔයාගේ ඔම්මා උදෙත් කෝල් කරලා කිව්වා ඔයා එනකන් බලන් ඉන්නවා කියලා . ගෙදරි එලවන්න .

ගෙදරින් එලවන්න - ඔහ් දෙවියනේ මම ඉවරයි

ඔව් එ නිසා ඉක්මණට මම කෑම හදලා තියෙන්නේ කාලා ඉවර වෙලා කරුණාකරලා යන්න පුලුවන්

ඔයා වැඩට එන්නේ නැද්ද ?

අද සෙනසුරාදා මට කියලා කරගන්න වැඩ තියනවා ඔයාගෙ පස්සෙන් එනවට වඩා

මම හිතුවේ ඔයාට මොන වැඩේ තිබ්බත් ඔයා හැමවෙලේම මගෙ පස්සෙන් එයි කියලා

යනවා යන්න ..
කෑම එකෙන් ඔලුව හරවලා ජන්කුක් දිහා බලන්න මහන්සි වෙන්නැතුව ටේහ්‍යුන්ග් කිව්වේ ජන්කුක් එතනින් නැගිටලා ආපහු ආපු රූම් එකටම යනකොට .

__________

උදේ පාන්දර නැගිට්ටට පස්සෙ තිබ්බ ඔලුව අමාරුවත් එක්ක වුන දේවල් මතක් කරන්න දගලන ගමන් රූම් එකෙන් එළියට ආපු ජන්කුක්ට හිනා ගියේ මොනවදො මුමුණන ගමන් කිචන් එකෙ එහෙට මෙහෙට යන ටේහ්‍යුන්හ්ව දැකලා ,

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now