special chapter

145 17 1
                                    

ජිමිනා එයා දැන් පොඩි ළමයෙක් නෙමෙනේ ... ඔයා පොඩ්ඩක් ඉවසන්නකෝ ඉක්මණට එයි .

ඉක්මණට එයි වෙලාව බලන්න යුන්ගි හ්‍යුන්ග් , අටත් පහු වෙලා මෙච්චර වෙලා කව්රු එක්ක රොන්දේ ගහනවද දන්නෑ .

එයා එයි ජිමින් ඔයා නිදියන්න යන්නකෝ

ඉස්සරහ දොර ලොක් කරන්න හ්‍යුන්ග්

ජිමින් -

ලොක් කරන්න කිව්වම ලොක් කරන්න

--

යුජිනා ඔයා හිතන්නේ නැද්ද දැන් ඔයා යන්න ඔනි කියලා

ඔන්නී ... තව ටික වෙලාවක් මට නිදි මතයි

එක තමා ප්‍රශ්නේ ඔයාට මෙතන නින්ද ගිහින් අප්පා හරි පපා හරි රූම් එකට ආවොත් මොනා වෙයි කියලද හිතන්නේ ජිමින් අන්කල් මාවත් තියන එකක් නෑ .

ඔන්නි හදන්නේ මාව එලවගන්න
යුජින් මෙ වෙනකොට හිටියේ එයාගෙ අප්පගෙ උදව්වෙන් නම්ජුන්ලගෙ ගෙදට්ට නම්ජූන්ටත් හොරෙන් රිංගලා , නැ යුන්ගිගෙ උදව්වෙන්ම කියන්නත් බැ එයා ගෙදර ජනෙල්ලෙන් පනින්න හදනකොට යුන්ගිට අහු උනත් යුන්ගි මොකුත් කිව්ව නැති නිසා යුජින් නැවතුනේ කෙලින්ම නම්ජූන් ලගෙ ගෙදර දෙවෙනි තට්ටුවෙ තියන ඉයුන්බිගේ රූම් එකෙ ජනෙලෙන් ගෙට පැනලා එකත් නම්ජූන්වත් ජින්වත් දන්නේ නැතුව .

ඉයුන්බි ඔන්නි දැන් මාව එලවගන්නද හදන්නේ ...

ඔයා දැන් පැයකට වඩා මගෙ ඇඟ උඩ යුන්ජී ... කව්රු හරි රූම් එකට ආවොත් මම මොකක්ද කරන්නේ කියන්නකෝ .

හාකෝ යන්න කියනවනම් මම යන්නම්කෝ ඔන්නි දැන් මට වෙනස්කම් කරනවා .

නෑ ඉන්නකෝ
යුන්ජි ඇඳෙ හන්සි වෙලා හිටිය ඉයුන්බිගෙ ඇග උඩින් නැගිටින්න හැදුවත් ආයෙමත් ඉයුන්බි එයාගෙ අතෙන් ඇද්ද නිසා කෙලින්ම නැවතුනේ ඉයුන්බිගේ ඇඟ උඩ . එ එක්කම ඉයුන්බිගේ ඇඳ එහා පැත්තේ තිබ්බ මෙසෙ උඩ තිබුණ මල් වාස් එකක් බිමට වැටුනේ ලොකු සද්දයක් එක්ක .

OMG අපි ඉවරයි .
යුන්ජි ආයෙමත් නැගිටලා ඉක්මණට එකියට යන්න හැදුවත් යුන්ජිව ඇඟ උඩට ඇඳලා ගත්තු ඉයුන්බි දෙන්නවම වැහෙන්න බෙඩ්ශිට් එක පොරවගත්තේ යුන්ජි තව ටිකක් ඉයුන්බිව බදාගන්නකොට . හහ් කට තිබ්බට ඔයා හරි පොඩි යුජින්

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now