ඉතින් ?
ඔහ් හ්‍යුන්ග්
උදෙන්ම ජන්කුක්ගෙ ඔෆිස් එකට ඇවිල්ලා ඉන්න යුන්ගිව දැකලා ජන්කුක් පෘතුවියට ආවා .ඊයෙ මොකක් හරි උනාද ? නැත්‍තන් උඹලා දෙන්නටම යකෙක් වැහිලද ?
හහ්
හහ් තමා අරු අරහෙ මිනියක් මරන්න වගෙ නටනවා ඔහෙ මෙතන ඔය සයින්ග් කරන්න තියන ෆයිල් එක කුරුටු ගාලා ... පිස්සුද මිනිහො හොඳ වෙලාවට ටේහ්‍යුන්ග් ගාව කොපියක් ඇති .
ජන්කුක්ගෙ මෙසෙ උඩ තිබුණ ෆයිල් එකෙ ජන්කුක් කුරුටු ගාලා තිබ්බ කොළෙ ඇඳලා අරන් ගුලි කරන ගමන් යුන්ගි ජන්කුක්ට රැව්වත් ජන්කුක් හිටියේ හරි සිහියකින් නෙමෙ .මොකද්ද මනුස්සයො වෙලා තියෙන්නේ ?
එහෙම මොකුත් නෑ ඊයෙ පූල් එකට වැටුන නිසා ටිකක් උන වගේ මම හිතන්නේ .
උබට උන අකින් එකාට ජලභිතිකාව ඔව් ඔව් මට තෙරෙනවා .
මොකක් හරි දැන් ටේහ්‍යුන්ග් ගාවට ගිහින් ඔය කොළෙ ඉල්ල ගන්නවා .යාහ් යුන්ගි හ්‍යුන්ග් පොඩ්ඩක් ඉන්න
ඇයි ?
හැරිලා යන්න ගියපු යුන්ගි නැවතුනේ ජන්කුක් කැ ගහපු නිසා .අනෙ ගෙනල්ලා දෙන්නකෝ
බෑ ඔනිනම් ගන්න
යුන්ගියා මම ඔයාගෙ බොස්
මට වැඩක් නෑ මට බැ ජලභිතිකාව හැදිලා ඉන්න කොටියෙක්ට කියලා මාව හපව ගන්න ඔනිනම් ගිහින් ගන්න එකයි ඇත්තේ .
අතෙ තිබ්බ කොළ ගුලිය ඔෆිස් එක පැත්තක තිබ්බ ඩස්බින් එකට විසික් කරන ගමන් යුන්ගි එළියට ගියේ ජන්කුක් බලන් ඉන්නකොට .ජලභිතිකාව !! අහ් මේක මිනියක් මැරෙනව වැඩක්
එ උනාට මම විතරක් ඇ එයාගෙත් වැරැද්ද
මට මොකද මම ඇයි බය වෙන්නේ
එ උනාට හ්‍යුන්ග් කිව්වා වගේ -
මොන විකාරයක්ද මේක පිස්සු වගෙනෙ
යනවද නැද්ද යනවද නැද්ද
ජන්කුක් ඔයා එයාගෙ බොස් බය වෙන්න එපා බය වෙන්න දෙයක් නෑ
අහල පහළ තිබ්බ සියලු ශක්තීන් එකතු කරන් ජන්කුක් පුටුවෙන් නැගිට්ටත් ආයෙ ඉන්දවුනේ ගත්තු හුස්මේ බර වැඩි වුන නිසා .අහ් ... මොන විකාරයක්ද !!
--
කිම් ටේහ්‍යුන්ග්
අහ් මට කටහඬ ඇහෙන්නත් පටන් අරන්ද මොන කරදරයක්ද මෙ මනුස්සයා
මෙසෙ උඩ ඔලුව ගහන් හිටිය ටේහ්‍යුන්ග් අත් දෙකෙන් කන් දෙක වහගත්තේ ඇහුණ ජන්කුක්ගේ කටහඬ නිසා .ටේහ්‍යුන්ග් නැගිටිනවා ...
මොන - ඔහ් ජන්කුක් මොකද්ද වෙන්න ඔනේ ?
ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන්ග් දැක්කේ එයා ඉස්සරහා හිටන් ඉන්න ජන්කුක්වමොකද්ද වෙන්න ඔනි ?
මොකද්ද වෙන්න ඔනි අහන්නේ ? මම ඔයාගෙ බොස්
ඉතින් සර් මගෙන් ඔයාට මොකද්ද වෙන්න ඔනි ?
කිම් ටේහ්‍යුන්ග් විහිලුවකට ගන්න එන්න එපා
ඔයානෙ මෙතන ඉදගෙන විහිලුවන් වෙන්නේ වෙන්න ඔනි දෙයක් කියනවද ?
මට ඔනි අද උදෙ එවලා තිබ්බ ෆයිල් එකෙ කොපි එක
මොන එකෙද
කන්ග් එවලා තිබුණ එක
කන්ග් ?
මිස්ටර් කන්ග් එවලා තිබුණ ෆයිල් එක ? හෙට තියන මිටින් එක වෙනකොට හරි ගස්සලා තියෙන්න ඔනි ෆයිල් එක .. එකෙ කොපි එක
අහ් එක යුන්ගි හ්‍යුන්ග් දැන් ටිකකට කලින් අරන් ගියා , ඔයාටත් බැන බැන
එහෙනම් මොන එහෙකට - හරි හොඳයි ඔෆිස් එක තියෙන්නෙ නිදියන්න නෙමෙ වැඩ කරනවා එහෙනම්
හාකො ඔයාටත් උන කිව්වානෙද කට නම් අඩු වෙලා නැ එ උනාට
ඒක ඔයාගෙ ප්‍රශ්නයක් නෙමෙනෙ යනවද යන්න
ඔයා නෙමෙද සර් යන්න ඔනි
යනවා තමා
වුන දෙ නිසා බාගෙට රතු වෙලා හිටිය ජන්කුක් ආයෙමත් පිටත් උනේ යුන්ගිව කොහෙන් හරි අල්ලගන්න .--
හෙලො ජිමින් මොකද්ද වෙලා තියෙන්නේ ?
ටේහ්‍යුන්ග්ගෙන් ෆයිල් එක අරන් ජන්කුක්ටත් බැන බැන ජන්කුක්ගෙ ඔෆිස් එකට යනකොට යුන්ගිට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන් .ඔහ් යුන්ගි හ්‍යුන්ග් ඔයාද සොරි වැරැදිලා ගත්තේ
හහ් ?
නෑ නෑ මම වෙනකෙනෙක්ට ගන්න ගියේ එකයි තියන්නම් සොරි කරදර කරාට
එයාට මොකක් වෙලාද අද මුන් ඔක්කටම පිස්සු හැදිගෙන එනවා oh god ..
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanfictionඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~