අය්ශ් කෙහෙල්මල් එලාම් එක ,
එලාම් එක වැදුන්නැති එකට එලාම් එකටත් කැ ගහන ගමන් ලැස්ති උන ටේහ්‍යුන්ග් ඉක්මණට ඔෆිස් එකට දිව්වෙ පළවෙනි දවසෙම පරක්කු වෙන්න ඔනි නැති නිසා .කාර් එක පාර්ක් කරලා ඔෆිස් එක ඇතුලට යන්න යන්නකොටම හන්බුන කෙනෙක්ගෙන් යන්න ඔනි තැනත් අහන් යනකොටම ටේහ්‍යුන්ග් විනාඩි පහලවකට වඩා පරක්කුයි .
පුලුවන් වෙගෙන් දුවන් ඇවිල්ලා ඔෆිස් එක ඉස්සරහා නැවතිලා ඇඳුමත් හදාන ඇතුලට යනකොට ටේහ්‍යුන්ග් දැක්කේ ජන්කුක් තාම ඇවිල්ලා නැති බව .
ශිට් මෙකාත් පරක්කුයිනේ අපරාදෙ , හිමීට එන්න තිබ්බා
ළඟ තිබ්බ පුටුවක් ඇඳලා ඉදගන්නකොට ආයෙමත් දොර ඇරෙන සද්දයක් ඇහුන නිසා ආයෙමත් නැගිටලා එ පැත්තට හැරුණ ටේහ්‍යුන්ග් දැක්කේසුගා හ්‍යුන්ග් ?
V ?
කව්ද වී ? කව්ද සුගා ? එ වෙලේ යුන්ගි පස්සෙන් ආපු ජන්කුක් ඇතුලට ඇවිල්ලා තමන්ගෙ පුටුවෙන් වාඩි උනා
මිස්ටර් ටේහ්‍යුන්ග් ?
මිස්ටර් ජන්කුක් ,
යුන්ගි ඔයා මෙයාටද වී කිව්වේ .
අය්ශ් ජන්කුක් සර් වී කියන්නෙ අපිටනේ W . E . වී ... මම යනවා මෙ ඔයාගෙ සෙකට්‍රිද ?
අහ් හ්ම්ම් ඔව් , ඔයා යන්න .
මිස්ටර් ජන්කුක් මෙ තියෙන්නෙ මගෙ සෙටිෆිකට්
තමන් අතේ තිබ්බ ෆය්ල් එකක් මෙසෙ උඩට අතාරින ගමන් ටේහ්‍යුන්ග් ජන්කුක් ට ඉස්සරහින් වාඩි උනා .මෙතන ඉන්ටර්විව් එකක් නෑ , ඔයාට ජොබ් එකක් දීලා ඉවරයි අද ඉදන් වැඩ පටන් ගන්න . ඔයාගෙ ටේබල් එක උඩ ඇති එ ෆය්ල්ස් ඔක්කම චෙක් කරලා මට සය්න්ග් කරන්න තියන එව්වා අරන් එන්න . ජන්කුක් ටේහ්‍යුන්ග් දුන්න ෆය්ල් එක දිහා නොබලා කියලා දැන්මට පස්සෙ ටේහ්‍යුන්ග් එ රූම් එකේම පැත්තක තිබුණ ෆය්ල් ගොඩ ගැහිලා තිබ්බ ටේබල් එකගාවට ගිහින් වාඩි උනා .
_________
ෆය්ල් කන්දෙන් භාගයක් චෙක් කරලා ඉවර කරන්නත් කලින් ටේහ්‍යුන්ග් ගේ බඩ කැ ගහන්න ගත්තේ උදේටත් කාළා එන්න බැරි උන නිසා . එයා ඔලුව උස්සලා ජන්කුක් ගේ ටේබල් එක දිහා බලනකොට ජන්කුක් මොනා හරි බොන ගමන් ලැප් එකෙ වැඩක් . දවල් කැම වෙලාවටත් ළඟයි .
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanficඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~