ඔව් ටේහ්යුන්ග්ටයි යුන්ගිටයි ලීව් එකක් දෙන්න .
එත් ඔම්මා ..
ඔයාට එ පොඩ්ඩ අදට බලා ගන්න පුලුවන්නෙ ජන්කුක්
ඇයි ඔම්මා ?
එ දෙන්නට ලිව් එකක් දෙන්න ජන්කුක් , ලොකු දෙයක් නෙමෙනෙ .
හාකො ඔම්මා
හරී
ඔම්මගෙන් ආපු කෝල් එක කට් කරපු ජන්කුක් අනික් පැත්තට කෝල් කරේ යුන්ගිට .
යුන්ගි හ්යුන්ග් මොකද්ද වෙන්නෙ ? ඇයි ලීව් එකක් දැන්මේ ? ටේහ්යුන්ග් කොහෙද ? ඔම්මා කොල් කරෙ ඇයි ?
අහ් ජන්කුක් , සර් මෙ ටේහ්යුන්ග් මාවත් ඇඳන් එළියට ආවා . මැඩම් කිව්වා මටත් ලීව් එකක් ගන්න කියලා එයාය තනියම යන්න දෙන්නෙ නැතුව .
ටේහ්යුන්ග් ඒ පාර මොකද්ද කරන්න යන්නෙ
ඇවිදින්න යන්න ඔනිලූ .
බල්ලෙක් - බල්ලෙක් බුරනවා ඇහෙන්නෙ ???
Bam
යාහ් මගෙ බල්ලා . මෙ මනුස්සයා !!
සර් ඔයාට එළියට එන්න වෙන්නැ අද හවස වැඩ වගයක් තිබ්බා ඔයාටා . මම බලාගන්නම් එයාව . තියන්නම් සර්
යුන්ගි ෆෝන් එක කට් කරන්නත් කලින් ටේහ්යුන්ග් කාර් එකෙ බ්රේක් එක ගැහුවේ යුන්ගි අතින් ෆොන් එකත් වැටෙනකොට .
ටේහ්යුන්ග් පරිස්සමින් මට මැරෙන්න බැ රේස් එකට කලින් .
හ්යුන්ග් හිතන්නෙ මට කාර් එකක් ඩ්රය්ව් කරන්න උගන්නන්න ඔනි කියලද ?
මෙක මහ පාර , රේස් යන තැනක් නෙමෙ මෙ බල්ලාත් බය වෙලාද කොහෙද ?
සුගා හ්යුන්ග් අපි කොහෙද යන්නෙ ? යුන්ගිගේ කියවිල්ල ගනන් ගම්නෙ නැතුව කොෆි ශොප් එකක් ඉස්සරහා වහනෙ නවත්තපු ටේහ්යුන්ග් ඇහුවා .
මම කොහොමද දන්නෙ , ඔයානෙ මාවත් ඇඳන් ආවේ .
එහෙනම් අපි දැනට කොෆි එකක් බොමු . මම එතකන් ජිමින්ට එමන්න කියන්නම් . අපි බීච් යමු
බීච් ? රැ වෙයි ටේහ්යුන්ග්
මොකද වෙන්නෙ , Bamමුත් ආස වෙයි
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanficඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~