🖇 06

883 290 49
                                    

"තමුන් හිතන් ඉන්නෙ ඇත්තටම කවුරු කියලද ආහ්? තමුන් දන්නවද මං කවුද කියලා ඉඩියට්? "

ඩීප් කටහඬ තිබුන දේහදාරි කෙනා එයාගෙ දණහිස් වල වගේම වැළමිට වල වැලි කැට ගසලා දාන ගමන් කෑ ගැහුවෙ තාමත් බිම වැටිලා ඉන්න කෙනාට අවධානයක් නොදී.

ඒත් ඒ කෙනාගෙ අවධානය නම් බනින කෙනා ඕනිවටත් වඩා අරන් තිබුනා.එයා ග්‍රීක කිරිගරුඬින් කරපු පිළිමයක් වගේ පෙනුනෙ.දහදියෙන් හරි  වයින් වලට හරි පෙඟිලා ගියපු ඒ සරාගී ඇඟට බ්ලැක් ෂර්ට් එක  ඇලිලාම තිබුනෙ ඇබ්ස් හොඳින් කැපී පෙන්නලා.කඩවසම්කම උතුරලා ගියපු ඒ මුහුණේ තිබුන කෝල්ඩ් ස්වරූපයට පුංචි රෝස මල ඇදිලා ගියෙ නැත්නම් ඒක පුදුමයක්.

"I'm jeon jungkook you know? Only son of the president !!! Oh Shit shameless man ! "

ජන්කුක් කෑ ගගහා බනින ගමන් නිකමට වගේ බිම වැටුන කෙනා දිහා බැලුවෙ ෂර්ට් එකෙන් ඇදලා අරන් කම්මුල හරහා අත පුරවලා දෙන්න.මොකද රටේ ඕනිම කෙනෙක් දන්නවා ප්‍රසිඩන්ට්ගෙ ආඩම්බරකාර පුතා ගැන.

ඒත් එයා බිම බලද්දි දැක්කෙ එයා දිහා ම බලන් ඉන්න ඇස් දෙකක්.නිල් දියමන්ති වගේ දිලිසෙන ඇස් ඇරෙන්න එයාගෙ මුහුණ රෝස මල් ගෙත්තම් කරපු මුව ආවරණයට වැහිලා ගිහින් තිබුනා.

ඒ ඇස් දකිද්දි ගැස්සුනත් ජන්කුක් ඊළඟ තත්පරේ කේන්ති ගන්න මතක් කර ගත්තා.


__________________________________

දෙවියනේ රජකාලේ English කතා කලා නෙවෙයි අයියෝ..මේක Time Travel ( කාල තරණ ) කතාවක් 😂❤

ඒ කියන්නෙ ඔයාලාට මේකෙ නොටිෆිකේෂන් ආවෙ නැද්ද 🥲 මං හිතුවෙ ඔයාලට මාව එපා වෙලා කියලා..මං අර දෙක ඉවර කරලා නවතින එක ගැනත් හිතුවා 🥲🙂

JOSEON WHITE ROSE [▪︎COMPLETED▪︎]Where stories live. Discover now