🖇 08

853 289 21
                                    

"ජෝන් ජන්කුක් ඉන්නවා අර අතන..!"

"ඔව් ඔව් එයා තමා..!"

"දෙවියනේ එයා ඇත්තටම ක්ලබ් එකක.. සර් සර් අපිට මොනවා හරි කියලා යන්න..! "

"සර් ඔයා හිතන්නෙ මෙවරත් ජනාධිපතිවරණය ඔයාගෙ අප්පා ජයග්‍රහණය කරයිද? සර් සර්..ඉන්න...එක්ස්කියුස්මී සර්..! "

"දැක්කද එයා එක්ක තව කෙනෙක් ඉන්නවා..කැමරා..කැමරා...! "







ජන්කුක් දැක්කෙ ඈත ඉඳන්ම එයාලා ගාවට දුවන් එන කරදරකාර මාධ්‍යවේදියෝ.ජන්කුක්ට අනුව නම් මුරුසි කෝඳුරුවො.

"හෝලි ෂිට් මුරුසි කෝඳුරුවො...! "

ජන්කුක් තරහින් කෑ ගහලා අල්ලන් හිටිය රෝස මලගෙ ඇඳුමෙන් අතෑරලා කා ඩ්‍රයිවින් සීට් එකට දුවන් හැදුවෙ..ඒත් එයාට මතක් වුනා බිමෙන් අමාරුවෙන් නැගිට ගත්ත ලොකු දිලිසෙන ඇස් දෙකක් එයා දිහා බලන් ඉන්නවා කියලා.

"නගිනවා කා එකට..! "

ජන්කුක් කෑ ගහලා ආයෙ ඩ්‍රයිවින් සීට් එකට ඩෝ එක ඇරලත් ආයෙමත් එයා දිහා බැලුවා.

"මොකද්ද කරන්නෙ? කන් ඇහෙන් නැද්ද? සැරයක් කිව්වම නගිනවා! "

ජන්කුක් ආයෙමත් කෑ ගැහුවත් ඇත්තටම බෝල ඇස් තියන කෙනා දැනන් හිටියෙ නෑ කරන්න ඕනි දේ..

"අයිෂ් තමුසේ වදයක් ඕයි..! ෂිට් ෂිට් ෂිට්..! "

ජන්කුක් එයාගෙම කා එකට පයින් ගහලා ආයෙමත් දුවලා ඇවිත් පැන්සෙන්ජර් සීට් එකට ඩෝ එක ඇරලා එයාව ඒක ඇතුළට තල්ලු කරලා දාලා වැහුවා.

ඊළඟ තත්පරේ ඩ්‍රයිවින් සීට් එකට පැන්න ජන්කුක් ඉක්මනට පාරට දා ගත්තෙ මාධ්‍යකාරයෝ ටික කෑ ගගහා පස්සෙන් එනවා සයිඩ් මිරර් එකෙන් බල බල හිනා වෙවී..

"ඇති යන්තම්.. වදකාරයො ටික.."

ජන්කුක් හිනා වෙවී එයාලාව මගැරලා උපරිම වේගෙට කා එක ගත්තෙ එයා එක්ක තව කෙනෙක් ඉන්නවා කියලා අමතක වෙලා..

JOSEON WHITE ROSE [▪︎COMPLETED▪︎]Opowieści tętniące życiem. Odkryj je teraz