🖇 09

863 289 15
                                    

"ම..ම.....ට..බ..ය..යි..."

ජන්කුක්ට එහා පැත්තෙන් වෙව්වලන සිහින් කටහඬක් ඇහෙද්දි එයා එක පාරට ම බ්‍රේක් කලා.හොඳ වෙලාවට ගොඩාක් රෑ වෙලා නිසා එයාලා පිටිපස්සෙන් වාහනයක් නෝආවෙ.

ජන්කුක් එයා දිහා බලද්දි දැක්කෙ එයාගෙ ඇස් කඳුළු වලට දිළිසෙනවා.ජන්කුක් කා එක රෝඩ් එකේ සයිඩ් එකෙන් නැවැත්තුවෙ පාර මැදම නවත්තන් ඉන්න බැරි නිසා.

ඊට පස්සෙ එයා කෙලින්ම හැරුනෙ ඒ කෙනා දිහාට.ජන්කුක්ට වෙච්ච දේවල් ආයෙ මතක් කරන්න වගේ කොන්ද රිදෙන්න අරන් තිබුනෙ..

"ඒයි මේහ් ඔහේ.! තමුන් තමා.මෙහෙ බලනවා.."

ජන්කුක් සංසුන් වුනත් කෝල්ඩ් විදිහට කියද්දි බය වුන ඇස් එයා දිහාට හැරුණා.

" අන්න හරි. දැන් කියනවා තමුන් කවුද? මොනවද ඕනි මගෙන්? ෆොටෝ එකක්? සයින් එකක්? මොනවා ඕනි වෙලාද මගෙ කොන්ද කඩන්න හැදුවෙ ආ? "

ජන්කුක් අහද්දි අර කෙනා චුට්ට චුට්ට වචන අමුණන්න උත්සාහ කලා.ඒත් එයාට එයාට මේ ඉන්න පරිසරය තියා එයාගෙ කටහඬවත් පුරුදු නෑ.

ජෝසන් කාලෙ හිටිය එයා කොහොමද දන්නෙ දෙදහස් විසි දෙක ගැන ?!!!

ඔව් එයා අහම්බෙන් චන්ද්‍ර ග්‍රහණය වුන දවසක රෑ ඒ විදිහට සඳළුතලෙන් පැන්නම අන්තිමට මතු වුනේ කාලය හරහා ගිහින් අනාගතයෙන්..!

එයා දැනන් හිටියෙ නෑ ජන්කුක් කියන්නෙ මොනවද කියලා මේ.

ඒත් එයා උත්සාහ කලා කතා කරලා එයාගෙ නම කියන්න..

"ම ම ම ම......"

"ම ම ම ම නෙවෙයි කියන මගුලක් ඉක්මනට කියනවා.ඔයා මගෙ කාලය කනවා ඉඩියට්..! "

"මං.. ජි මින්..."

__________________________

තේරෙන් නැති තැන් අහන්න 🤭 ඕ ඕ තවත් එක පිස්සු කතාවක් 😂❤

JOSEON WHITE ROSE [▪︎COMPLETED▪︎]Where stories live. Discover now