හරියට තරු අයිති අහසට වගේ
ඔයා අයිති මට ...____________________________________________
Author pov..
මේපල් කොල වලින් පිරුනු පාර දිගේ තාලෙට සින්දුවක් මුමුණ මුමුණ යන තරුනයෙක්...
ඒ තරුනයා ,
නමින් ජියෝන් ජන්ග්කුක් .
වයස 23
තාම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්..out වෙන්න ලගයි..
සල්ලිකාර පවුලක ඒ පවුලේ හැම උරුමයක්ම තිබ්බ මේ කොල්ලට ඔම්මා නැ..කොල්ලගෙ ඔම්මා නැති උනාට පස්සේ කොල්ලාගෙ අප්පා වෙන ගෑනු කෙනෙක් මැරි කලා. ඒ ගෑනු කෙනාට ඒ වෙන කොටත් දරුවෙක් හිටියේ..ඒ දරුවා ,
කිම් ටේහියුන්ග්
ජන්ග්කුක්ට වඩා අවුරුද්දක් වැඩිමල්..
එයා නම් යුනි එකෙන් out උනා විතරයි..
ජන්ග්කුක්ග් සහ ටේහියුන්ග් මොන ප්රශ්නේ තිබ්බත් , ලේ බැදීම් නොවුනත් දෙන්නගෙ සහෝදරකම දෙන්නා දන්න කාලෙ ඉදන්ම හරිම ලස්සනට ඒ දෙන්නා ගොඩ නගාගත්තා..ජන්ග්කුක්ගේ වගේම ටේහියුන්ගේ පවුල ගැන ගත්තහම මිස්ටර් ජියෝන් කියන්නේ කොරියාවේ හිටපු පොලිටිශීයන් කෙනෙක්..දැන් නම් පොලිටික්ස් වලින් ඈත් වෙලා බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්නේ.. එතකොට මිසිස් ජියෝන් එහෙමත් නැත්නම් ජියෝන් ඇන්ඩ්රියා කියන්නේ ජන්ග්කුක්ගේ ඔම්මා නැති උනාම මිස්ටර් ජියෝන් මැරි කරපු ගෑනු කෙනා..
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03