Sana :" ජන්ග්කුක් මේක ලස්සනද ?"
Jungkook :" හ්ම්.."
Sana :" මොකක්ද ඩැඩී බකමූනෙක් වගේ ඉන්නෙ නැතුව කතා කරන්නකො.."
ජන්ග්කුක් අන්තිමේදි සනාව මැරි කරන්න කැමති උනේ තමන්ගෙ ඔම්මාගෙ හදවත උන orphanages නිසා. ජන්ග්කුක්ට අනුව ඔම්මා නැති උනත් ඔම්මගෙ හදවත ගැහෙනවා කියලා කොල්ලා කියන්නේ ඔය orphanages නිසා. හරියටම සනාගෙයි ජන්ග්කුක්ගෙයි මැරේජ් එකට තියෙන්නෙ වීක් එකයි..
අද සනා ජන්ග්කුක්ව උදේන්ම ඇදගෙන ආවේ ශොපින් කරන්න..ජන්ග්කුක් නම් ආපු වෙලේ ඉදන් ෆෝන් එකේ එබීගෙන සනාව මග අරිනවා..
Jungkook :" තෝරගන්නවා සනා ඉක්මනට මට වැඩ තියෙනවා.."
Sana :" මේ ටික fitting room එකට ගිහින් බලමු..යංකෝ.."
Jungkook :" මං කොහේ එන්නද..ගිහින් ෆිටෝන් කරගෙන එනවා.."
Sana :" අනි මට බැ..ජන්ග්කුක් යන්න්න්.."
සනා ජන්ග්කුක්ව බලෙන්ම fitting room එකට ඇදගෙන ගිහින් door එක ලොක් කරලා ජන්ග්කුක් දිහාවට හැරුනේ ජන්ග්කුක් සනාට බයින්න හදනවත් එක්කමයි..
Jungkook :" මාව මේක අස්සෙ දාගෙන මගුලක් නටනවද ඕයි..කෝ අයින් වෙනවා."
ඒත් සනා කෙලින්ම කොල්ලගෙ කොලර් එකෙන් අල්ලලා තමන් ගාවට ඇදලා අරගෙන කිස් කරන්න ගත්තා...
Sana :"let's get some fun in fitting room ..mm It will be a another level feeling ..mmh..plzzz..."
සනාගෙ දිගු ඇගිලි ජන්ග්කුක්ගෙ බොඩි එකෙ එහෙ මෙහෙ යන එකයි සනාගෙ වචනයි සනාගෙ කිස් එකයි ජන්ග්කුක්ට තමන්ගෙ පාලනේ ගිලිහෙන්න තරම් ප්‍රමාණවත් උනා..
Jungkook :" ආයිශ් සනා..තමුසෙ."
ජන්ග්කුක් ඒත් එක්කම සනාගේ ඉන වටින් එක අතක් දාලා සනාගෙ කම්මුලකින් අනික් අත තියාගෙන කිස් කරන්න ගත්තේ සනා කට කොනින් හිනා වෙද්දි .
ඒත් ජන්ග්කුක් එකපාරටම සනාව තල්ලු කරලා දැම්මේ හරියට මොකක් හරි මතක් උනා වගේ.. ඒත් එක්කම කොල්ලා සනාව දාලා එලියට යන්න ගියේ කේන්තියෙන්...mall එකෙන් එලියට ඇවිත් කාර් එකට නැග්ග ජන්ග්කුක් ස්ටියරින් වීල් එකට ගහගෙන ගහගෙන ගියේ,
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03