Eunhee pov...
දවස් ගානකට පස්සේ නිදහසේ වොෂ් එකක් දාගත්තා.. මෙහෙ ලස්සනයි..ජන්ග්කුක් එක්ක ඇවිදින්න ඕනේ. මන් මෙහෙම දුරක ගමනක් ආවාමයි මෙහෙම.. හරි මහන්සියි ..
අනේ මගේ පිස්සු ජන්ග්කුක් ..මාත් ආදරෙයි..ඒත් මට බයයි.. අපි දෙන්න වෙනුවෙන් අවංකවම සතුටු වෙනවනම් ඒ ඉන්නේ ජිමින් විතරයි..ඉතුරු හැමෝම මේ වෙච්ච මැරේජ් එකට කැමති නැ ජන්ග්කුක් ..අඩුම ඔයාගේ අප්පවත්..අඩුම ඔයාගේ කුඩම්මා මගේ දිහා ඇහැක් ඇරලවත් බැලුවේ නෑ ඊයෙ .. ඔයාට ඔයාගේ පවුලත් නැති වෙයි ජන්ග්කුක් ..මන් හිතන්නේ නෑ ඔයාගේ අප්පා මට ඔයත් එක්ක ඉන්න දෙයි කියලා.. මට බයයි ඔයාට ආදරේ කරන්න..මන් බයයි මගේ අවාසනාව ඔයාටත් බලපායිද කියලා..අනේ මං ආදරෙයි ජන්ග්කුක් ..ඒත් ඒක හිතේ තිබ්බහම ඇති නේද ?..මන් දන්නවා මන් ඔයාව රිද්දනවා කියලා..ඒත් මේ වේදනාව ලේසි නැද්ද ආදරේ මහගොඩක් කියලා අන්තිමේදි දාලා යන එකට වඩා..ඔයා මට එදාට වෛර කරයි එහෙම උනොත්..මන් මොකක්ද ජන්ග්කුක් කරන්න ඕනේ..
ශවර් එක යටට වෙලා ටිකක් වෙලා හොදට නාගත්තු මම කොන්ඩෙත් ඩ්‍රයි කරගෙන එලියට යන්න ඇදුම් හොයන කොට තමා මට මීටර් උනේ අත් දෙක වන වන නේද ආවේ කියලා..
මෙවන් විපතක් හතුරෙක්ටවත් වෙන්න එපා..අනේ ටවල් එකවත් ගේන්න තිබ්බා නේද..ආයිශ් ජන්ග්කුක්කට එකට වොෂ් දාමු කිය කිය ඒ මනුස්සයව ජෝක් එකට අරගෙන මන් මේ මොකක්ද කර ගත්තේ..ආයිශ් කර්මය පස්සෙන් එන්නේ..😩💔මන් දැන් එම්කේ...අයියො ජන්ග්කුක් රූම් එකේ ඇත්තෙ..වෙන කොහේ යන්නද? අනේ bathrobe එකක්වත් මෙ කබඩ් වල නැද්ද...
එහෙම කිය කිය මම බාතෲම් එකේ තිබ්බ කබඩ්ස් ඇර ඇර බැලුවේ bathrobe එකක්වත් තියේද කියලා.ඒත් එක්කම මට හම්බුනේ බාත්‍රෝබ් එකක්නම් නෙමෙයි හැබැයි.. ෆේස් ටවල් එකක්.. මේකේන් අඩුම බූබ්ස් වත් වහගන්න බෑ..
ඔත්තොක්කේ.!!!!!!!!ජන්ග්කුක්ට කියනවා.ආයිශ් ඒක නිකම් නරියට කුකුල් කූඩූව භාරදෙනවා වගේ වැඩක්නේ..ආයිශ් මේ මනුස්සයා වලත්තයිනේ..අයියෝ දෙයියනේ..හෙල්ප් මී ඉන්න තැනකින්.. එක්කෝ ඕන එකක් කියලා මන් ජන්ග්කුක්ට කතා කරනවා.. මන් හෙමීට බාතෲම් එකේ දොර ඇරලා එලියට ඔලුව දැම්මේ සද්ද නොකර.
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfictie🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03