🌟Chapter 32 🌟

410 53 28
                                    

Eunhee :"අනේ එපාආආආ!!!!!! "

එකපාරටම කෑ ගහගෙන  එවුන්හි නැගිට්ටා..ඔව් ඒක හීනයක්..හැබැයි ගොඩක් නරක හීනයක්...  එවුන්හි කෑ ගහපු පාර ඩොකියුන්මන්ට්ස් වගයක් බල බල ඔෆිස් ටේබල් එක උඩ හිටපු ජන්ග්කුක් කලබලෙන් එවුන්හි ගාවට ඇවිත් හොදටම වෙවුලන එවුන්හිව ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවට ගත්තේ හරි පරිස්සමට..

Jungkook :" ශ්ශ් මැනික..හීනයක් දැක්කද ?"

Eunhee :" ජ..ජ.න්.ග්කුක්."

Jungkook :" කෝ එන්න මේ වතුර එක බොන්නකෝ."

ජන්ග්කුක් එක අතකින් කෙල්ලගෙ ඔලුව අතගානගමන් අනික් අතින් වතුරු වීදුරුව කෙල්ලගෙ තොල් වලට ලං කලත් එවුන්හි වතුර වීදුරුව අතින් හිමිට තල්ලු කලා.

Jungkook :" ඒත්-"

Eunhee :" ජන්ග්කුක් අහන්නකෝ.!"

Jungkook :" කියන්න ලව් .. මං හැමවෙලේම ඔයාව අහගෙන ඉන්නේ.."

එවුන්හිගෙ කම්මුලට හාද්දක් දෙන ගමන් ජන්ග්කුක් කිව්වා... එවුන්හි ජන්ග්කුක්ගේ එක අතක් අරන් කුස මතින් තියන ගමන් ජන්ග්කුක්  දිහා බැලුවේ  කදුලු කඩන් වැටෙන ඇස් වලින්..

Eunhee : " ජන්ග්කුක්  ඔ.යා කවදාවත් මටයි දරුවටයි මුකුත් වෙන්න තියන්නේ නෑ නේද ?"

Jungkook :" ඔයා මොනවද ඒවුන්හි මේ අහන්නේ.. ඔය දෙන්නට මොනවා වෙන්නද ?"

Eunhee :" ඇයි ඔයාට උත්තරයක් දෙන්න බැරි ජන්ග්කුක්  ?"

Jungkook :" වට්? ආයිශ් එවුන්හි මන් ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නෑ.  ඔය දෙන්නා මගේ මුලු ජීවීතේම..මගේ හැමදේම..ඔයාටයි අපේ පැටියටයි මුකුත් වෙන්න දෙනවද මන් ? පිස්සු නැතුව ඔය අඩන එක නවත්තන්න..."

Eunhee  :" ත..තව එක ප්‍රශ්නයක් අහන්නද ?"

Jungkook :" ඔය ප්‍රශ්න ඇහුවා ඇති බබා..කෝ නිදාගමු.."

Eunhee :" අ.නේ.."

Jungkook:"  ඔයා දැන් ඔය අහන්න යන ප්‍රශ්නයත් මොකක් හරි මෝඩ එකක්.ඒ නිසා එපා.."

ජන්ග්කුක්  එහෙම කියන ගමන්ම එවුන්හිව  හාන්සි කලා..

Eunhee :" මා.මාව දාලා යන්නේ නෑ නේ..ද? "

ජන්ග්කුක්  ලොකු හුස්මක් අරගෙන එවුන්හිගෙ වෙව්ලන තොල් වලින් තොල් තියලා සිපගත්තේ හරිම පරිස්සමින්..

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now